IMG-LOGO

ක්‍රිකට් පිටියක් නැතිව මහා ජංජාලයක්

බණ්ඩාරගම ඉදි කළ කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංකීර්ණය පසුගිය 28 වැනිදා විවෘත කිරීමට තිබුණත් එහි ඇති අඩුපාඩු එය විවෘත නොකළ බව අජිත් පී පෙරේරා මහතා අද (10) කීවේය.

ලක්ෂ 600 ක් වැය කළ මෙම ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පහසුකම් නැති බවත් තණ පිටියකට සුදුසු තණ පිඩලි අල්ලා නොමැති නිසා වෙනත් තළකොළ පවා එහි පැළ වී ඇති බවත්  ඔහු කියයි

2(2) 3(1) 4 5

 



අදහස් (0)

ක්‍රිකට් පිටියක් නැතිව මහා ජංජාලයක්

ලුම්බිණි Monday, 11 July 2016 12:47 AM

අර සූරියවැව හදපු එක මෙතනයි හදන්න තිබුනේ. (නි)

:       0       0

අයිරාංගනී Monday, 11 July 2016 02:16 AM

බණ්ඩාරගම ඉන්න අයට එක අතකට මොන ක්‍රිකට්ද කියලා හිතෙන්න ඇති (නි)

:       0       0

ශාන් Monday, 11 July 2016 02:33 AM

මේක යහපාලනයේ වැඩක්ද? පෙර පාලනයේ වැඩක්ද? නැත්නම් පෙර පාලනයෙන් පටන්ගෙන යහපාලනයෙන් ඉවරකළ‍ාද? (නි)

:       0       0

නිම්මි Tuesday, 12 July 2016 03:23 PM

අසෝක මොන පාලනයෙන් වුනත් හැදෙනවානම් දැනුත් හැදෙන්න ඕනේ නේද? නිකම් මෝඩ කතා නොකිය ඉන්න අනේ. කුහක කම (බ)

:       0       0

ලංකා Monday, 11 July 2016 03:08 AM

අපේ රටේ මොන වැඩේද පිළිවෙළකට කළේ? (නි)

:       0       0

ලක්ෂ්මන්-එමිරේට්ස් Monday, 11 July 2016 03:13 AM

මෙය නඩත්තු නොකළ නිසා සුළඟට එන වල් තැන තැන පැලවෙලා. හොඳම දේ වල් පැල ගළවා දමා ක්‍රීඩා කරන්න (නි)

:       0       0

නුවන් Monday, 11 July 2016 03:52 AM

මෙක හදලා කොච්චර කලක්ද? හදලා තියෙන එ්වත් මෙයාලට විවෘත කරගන්න බැරි හැටි ඉක්මණට? (නි)

:       0       0

ඉන්දික Monday, 11 July 2016 04:11 AM

ශාන්, මේක පෙර පාලනයෙන් හදලා, නඩත්තු නොකර තියලා යහපාලනයෙන් විවෘත කරන්න ගිය එකක් නේද? මොකක් වුණත් නඩත්තු නොකළොත් ඔහොම තමයි (නි)

:       0       0

කපුගේ Monday, 11 July 2016 04:13 AM

සංදර්ශන පමණි. වෙනත් කිසිවක් නැත. (නි)

:       0       0

අනුර Sunday, 10 July 2016 02:28 PM

ක්‍රිකට් මලල ක්‍රීඩාවක් නොවේ 22 දෙනෙක් ක්‍රීඩා කරන දහසක් බලාගෙන සිටින ක්‍රීඩාවකට නොවේ මෙය කතාව නවත්වා තණකොළ ගලවා නඩත්තු කර ක්‍රීඩා කරන්න. (ර)

:       0       0

අනුර Sunday, 10 July 2016 02:26 PM

එක්කෙනෙක් මේවා හැදුවා අනෙක් කට්ටියට විවුර්ත කර ගන්න බැහැ හදපු අය අමතක වෙන කම් නඩත්තු නොකර තිබුන නිසා. (ර)

:       0       0

නිම්මි Sunday, 10 July 2016 03:12 PM

අනුර හරි. මේ මිනිස්සුන්ගේ කුහක කම විතරයි. හදපු මනුස්සයටත් එන්න කියලා මේක ජනතාවට පැවරුවනම් අපිත් මේ මිනිස්සුන්ට ගරු කරනවා. අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. (ර)

:       0       0

අසෝකා Monday, 11 July 2016 09:37 AM

මොන පාලනයෙන් හැදුවත් රටේ මහජනයාගේ සල්ලි මිසක් කවුරුවත් පුද්ගලික සල්ලි වලින් හදල දීල නැහැ. කොහොමත් පිට්ටනිය හදන්න බාරගත්ත අය නියම විදියට කරලා නැති එකයි පෙන්නුම් කරලා තියෙන්නේ . නමුත් අදහස් නම් දේශපාලන අදහස් තමයි ඉතින් කොහමද රටක් දියුණු වෙන්නේ? හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් පුරුදු වෙන්න. (බ)

:       0       0

බුද්ධික Sunday, 10 July 2016 04:19 PM

කාට කියන්නද මේ අවනඩු? (නි)

:       0       0

කුමාර් Sunday, 10 July 2016 04:30 PM

සමහරු නම් කොහොමත් කරන වැඩකුත් නැහැ, කරපුවට ගරහන එක තමයි වැඩේ (නි)

:       0       0

ලෙස්ලි Sunday, 10 July 2016 07:57 PM

ලක්ෂ හයසීයක් වැයකරලා මොනවද කරලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 43 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 611 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site