IMG-LOGO

ක‍්‍රිකට් ටිකට් සොරාගත් සුද්දා අල්ලයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ටිකට් 103ක් කුරුඳුවත්තේ ටිකට් කාර්යාලයෙන් සොරාගෙන යමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයකු (54) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.



අදහස් (0)

ක‍්‍රිකට් ටිකට් සොරාගත් සුද්දා අල්ලයි

ගාමිණී-කුවෙයිට් Monday, 01 October 2012 02:24 AM

ටිකට් එකක් දෙකක් නෙමෙයිනේ 103ක් අරගෙන යනකල් ටිකට් විකුණන්න හිටපු කෙනා නිදාගෙන උන්නද? නැතිනමි ටිකට් විකුණන්න තියලා තියෙන්නේ අම්බලමක් වගේ තැනකද? මුදල් එතන තියන පෙට්ටියකට හරි කැටයකට හරි දමලා ටිකට් අරන් යන්න.විකාර... (නි)

:       0       0

ලුම්බිණි Monday, 01 October 2012 06:22 AM

කොහෙන් එන අදහස්ද මන්දා? මේ වැඩෙත් මානව හිමිකම් අතරත් තියෙන සම්බන්ධය මොකද්ද? (නි)

:       0       0

වරුණ Monday, 01 October 2012 07:48 AM

ඕක ඉතින් අපේ කට්ටිය ගාව තිබුණත් හොරාට විකුණන එකනේ , දැක්කනේ ලෝක කුසලාන ටිකට් වලට වෙච්ච දේ ..ඊට කලින් සුද්දා ක්‍රියාත්මක වෙලා .(ස)

:       0       0

මධූ Monday, 01 October 2012 02:08 PM

හොරුන්ට ගිය රට ... (ස)

:       0       0

නාරද Monday, 01 October 2012 02:34 PM

ඇත්තටම ලංකාව දැන් ලෝකෙටම හරි විහිළුවක් වෙලා. සුද්දට හොරකන් කරන්න තරම් අන්තර්ජාතික තරගයක ටිකෙට් නිකන් එළියේ තියන්න ඇති. අනේ මෙහෙමත් වගකීමක් නැති මිනිස්සු. සුද්දට බැනල වැඩක් නැහැ. අපේ අයගේ ගොන් වැඩ වලට. (ස)

:       0       0

හේමන්ත Sunday, 30 September 2012 07:29 PM

එයාලගේ ජන්මයත්, පුරුද්දත් ඕක තමයි. කවදත් කළේ ඔය ටිකම තමා. රටවල් සූරගෙන කෑවා (ස)

:       0       0

මධූ Monday, 01 October 2012 04:46 PM

මම හිතන්නේ නැහැ සුද්දට අපේ හොරුන්ගේ ඇස්වහන්න පුළුවන් වෙයි කියලා. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 08:52 PM

සුද්දගෙ සුද්දේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:27 PM

ගෙදර යන ගමන්..........(ස)

:       0       0

අනිල් මිලානෝ Sunday, 30 September 2012 09:19 PM

ඒව එයාලගේ මානව හිමිකම් වල කොටසක් ,සද්ද නොකර ඉදිමු . (ස)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 11:18 PM

එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

යොහාන් Monday, 01 October 2012 01:04 PM

මට සුනිල් පෙරේරාගේ සිංදුව මතක් වෙනවා " අපේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ " (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site