IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රිකට් ජුබිලිය ලන්ඩනයේදී

මහා බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව වාර්ෂිකව සංවිධානය මහා ක‍්‍රිකට්ලන්ඩන් මර්චන්ට් ටේලර් විද්‍යාල ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. පුරා වසර 25 ක් තිස්සේ මේ ක්‍රීඩා උළෙල පැවැත්වෙයි.   බි‍්‍රතාන්‍යයේ ජීවත්වන ශී‍්‍ර ලංකායන්ට අයත් පාසල්  නියෝජනය කරන ආදි සිසුන්ගෙන් සමන්විත ක‍්‍රිකට් කණ්ඩායම් 28 ක් මෙවර ක‍්‍රිකට් උළෙල නියෝජනය කළේය. මඩකලපුව, යාපනය, කොළඹ හා සෙසු ප‍්‍රදේශවල ප‍්‍රකට පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් විසින් නියෝජනය කරනලදී.  මෙවරද ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වා තිබුනේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ රසික් සරුක්  හා ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සේවා සැපයුම් අංශ ප‍්‍රධානී චානක ඔලගම යන මහත්වරු ද සහභාගීවූහ. ක‍්‍රිකට් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාය.  ශී‍්‍ර ලංකාවේ ජාතික සමගිය  හා ජාතික අභිමානය මූර්තිමත් කළ මෙම අවස්ථාවට ජාතික ගුවන් සේවය වන ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම හා ලංකා බැංකුව අනුග‍්‍රහය දැක්වීම ගැන හෙතෙම ස්තූති කළේය. ලන්ඩන් ක‍්‍රිකට් උළෙලේ සංවර්ධන කමිටුවේ සභාපති, දොස්තර ඥානා සංගරලිංගම් මහතා ද කතා කළේය.

ක්‍රිකට් උළෙලේ ආරම්භක අවස්ථාවේ දැරියක උතුරේ සම්ප්‍රදායක ජන රැඟුමක් කළාය.

ලන්ඩන් ක්‍රිකට් උළෙලේ ප්‍රධාන ආරාධිතයා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් උත්සවයට කඳවාගෙන එද්දී



අදහස් (0)

ක්‍රිකට් ජුබිලිය ලන්ඩනයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site