IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කිරිකැටියා පානදුරේ කිරි මවුන්ට

ඉපදී  දින තුනකින් පසු රාගම රෝහලේ දමා ගිය බිළිදාගේ මව හා පියා සොයා  ගත හැකි එකම මාර්ගය ජංගම දුරකථනය  පමණක් බවත් ඔවුන් රෝහලට දුන් ලිපිනයන් හි ඔවුන් නැති බවත් පොලිසිය කියයි.

දරුවා රෙදිකඩින් ඔතා මුල්ලක දමා ගොස් සිටියදී රෝහල් සේවකයින් විසින් සොයා ගත් බවත් යම් හෙයකින් දරුවා කිසිවෙකුට නොපෑගිම පුදුමයක් බව කියති.

එම දරුවා පානදුර ළමා සුරැකුම් මධ්‍යස්ථානයට බාර දෙන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා  නියෝග කළේය.

 



අදහස් (0)

කිරිකැටියා පානදුරේ කිරි මවුන්ට

සරත් Saturday, 11 June 2016 04:26 AM

ඕව දැන් සුළු දේවල් වෙලා (නි)

:       0       0

ජයම්පති Friday, 10 June 2016 02:36 PM

රෝහලකට ඇතුළුවීමේදී ජාතික හැඳුනුම්පතේ අංකය රෝගී ඇඳ හිසපතට ඇතුළු කිරීම අනිවාර්ය කළයුතුයි (නි)

:       0       0

ශාන සෞදි Saturday, 11 June 2016 07:37 AM

මේක නිසා තමයි මම මීට කලිනුත් කිවුවේ යම් ස්ත්‍රියක් දරුවෙක් ලැබීමට සිටින කාලයේදී ඇය විසින් සහභාගි වන සායන සඳහා පළමුව පැමිණීමේදී හෝ දෙවන තුන්වන අවස්ථා වලින් එකකදී ඇයගේ ස්වාමියා නැතහොත් දරුවාගේ පියාගේ පැමිණීම අනිවාර්ය කර ඔවුන් දෙදෙනාගේම ඩී. එන්. ඒ. පරික්ෂාව කර එම වාර්තා අදාළ රෝහලේ ලේඛනාගාරගත කරන ලෙස. (නි)

:       0       0

කෞෂල්‍යා Friday, 10 June 2016 04:25 PM

දරුවො නැති අම්මලා කොච්චර දුක් විඳිනවද. දරුවෙක්ගෙ අගයක් දන්නෙ නැති මිනිස්සු! (නි)

:       0       0

පකීර් Saturday, 11 June 2016 03:59 AM

කෞශල්‍යා, එ්කට තමයි කියන්නේ පව සහ පින කියලා. ජයම්පතිගේ කතාව හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site