IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කිරිඇල්ලේ තරුණියක් පැහැරගෙන ගිහින්

කිරිඇල්ල හිඳුරන්ගල පාරේ නිවසක මිත්තණිය සමග සිටි 19 හැවිරිදි තරුණියක් ත්‍රී රෝද රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.



අදහස් (0)

කිරිඇල්ලේ තරුණියක් පැහැරගෙන ගිහින්

සමන්ත Friday, 29 January 2016 09:19 PM

මේ මගේ ගමේ වෙලා තියෙන්නේ. කවුද දන්නේ නැහැ (නි)

:       0       0

තිස්ස Saturday, 30 January 2016 02:26 AM

ප්‍රියංකර, මෝඩ කතා ලියන්න එපා. පස් දෙනෙක් එක්ක කැමැත්තෙන් යන්න පිස්සුද? (නි)

:       0       0

ඉන්දු Saturday, 30 January 2016 02:49 AM

ජාත්‍යන්තරයෙන් පාලනයට ප්‍රශංසා ලැබුනට ළඟකදී ඉඳලා අහිංසක දරුවන්ට, ගැහැණුන්ට වෙන අපරාධ වැඩිවෙලා (නි)

:       0       0

ජනනාත් Saturday, 30 January 2016 03:38 AM

අපේ රට යන හැටි නම් ඉතාම කණගාටු දායකයි .යන්නේ මයිනස් නේද ? මේවා වලක්වා ගත්තේ නැත්නම් ලංකාවේ අනාගතය කොතනින් නවතීද දන්නේ නැහැ.අපි පාලකයින් පත්කරගන්නේ මේ වගේ දේවල් දකින්නද? අහන්නද? (කෞ)

:       0       0

ප්‍රියංකර Friday, 29 January 2016 02:29 PM

මුන්ව අල්ලලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ.මෙයා කැමැත්තෙන් ගියාද දන්නේ නැහැ. එහෙම වුණත් දෙමව්පියෝ කොහොම ඉවසන්නද (බ)

:       0       0

වසන්ජය Saturday, 30 January 2016 05:08 AM

ත්‍රී රෝද සමාජයේ තවත් වික්‍රමයක් (ම)

:       0       0

ඇන්ටන් Friday, 29 January 2016 03:34 PM

දෙවැනි බිරියගේ ද දන්නේ නැහැ නේද (කෞ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 29 January 2016 06:21 PM

මේක නම් පුදුම දෙයක්! අර අහිංසක කෙල්ලයි මැරයෝ පස් දෙනයි කොහොමද මේ වාහනයේ පටවාගෙන ගියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site