නිශ්චිත කාල සටහනකට අනුව මේ වසරේ පටන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය කටයුතු කරන බව එහි නව සභාපති කපිල කුමාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ අනුව මේ වසරේ තරග කාල සටහන එළිදැක්වීමට සම්මේලනය මේ වන විටත් සමත්ව තිබෙන බවත් ඔහු පැවසීය. කායවර්ධන සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී කපිල කුමාර මහතා මේ බව පැවසීය. මේ වසරේදී ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් ආසියානු ශූරතාවලියට හා ලෝක ශූරතාවලියට සහභාගි කරවන බවත් මෙතැන් සිට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සියලූ ශක්තිය වසර 2014 කොළඹදී පැවැත්වෙන ආසියානු කායවර්ධන ශූරතාවලිය වෙනුවෙන් යොදවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කායවර්ධන සම්මේලනයට කාලසටහනක් ගේනවා