IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කිඹුල් හූනන් විකුණන්න බැරි වෙයි

කිඹුල් හූනන් 12 දෙනකු අල්ලාගෙන එමින් සිටි තිදෙනෙක් ත්‍රීකුණාමලය තිහේ ධ්‍යන්‍යගම හන්දියේ දී, ත්‍රීකුණාමලය පොලිසිය විශේෂ කාර්ය බළකාය විසින් අද (26) අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ආ ත්‍රිරෝද රිය ද පොලිස් බාරයට ගෙන ඇත. මරදානේ තැරව් කරුවකුට විකිණීමට මේවා ගෙනැවිත් ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත.



අදහස් (0)

කිඹුල් හූනන් විකුණන්න බැරි වෙයි

ධම්ම Saturday, 26 April 2014 11:39 AM

මොවුන් මෙච්චර මිල කරන්නේ මොකද? කියා දෙන්නකෝ දන්නා කෙනෙක්. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 27 April 2014 05:17 AM

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සත්ව විද්‍යා පීඨ වල මහතුන් මෙම හූනන් ගැන විස්තරයක් මාධ්‍යයට ලබා දෙන්නේ නම් කොපමණ හොඳද? නරකද ලංකාදීප පත්තරයක් සත්ව විද්‍යා අංශ වලට තැපැල් කලොත්.පර්යේෂණ කරන අතර තේ බොන වෙලාවෙවත් කියවන්න පුළුවන් නිසා? (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 10:46 AM

දැන් ඉතින් අපේ මිනිස්සු අහිංසක හුනටවත් ඉන්න දෙන එකක් නැහැ මේ ප්‍රචාරයෙන් පස්සේ (දී)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 27 April 2014 03:28 PM

දුප්පත් කමින් මිරිකී මිරිකී ඉන්න අයට හුනෙක් හරි විකුණගන්න එක නම් නරක දෙයක් නොවෙන දෙයක්, කුඩු විකුණන් නැතුව. (දී)

:       0       0

ඉන්දික Saturday, 26 April 2014 12:35 PM

මම මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොකාද කියලා!!! (අ)

:       0       0

ලලිත් අෙපාන්සු Saturday, 26 April 2014 01:40 PM

කිඹුල් හූනන් කියන්නේ කොටියෝවගේ ජාතිකයක් ද, ගිනි අවි අතේ තියන් ඉන්න නිසා ඇහුවේ. (අ)

:       0       0

තිස්ස Sunday, 27 April 2014 09:02 AM

කොහොමද මේ හුනන්ව හදුනා ගන්නේ (දී)

:       0       0

චමල් Saturday, 26 April 2014 02:05 PM

අපේ ගෙවල් වල ඕන තරම් ඉන්නවා. අපි අතින් කීයක් හරි දෙන්නම් අල්ලාගෙන යන්න. කිඹුල් එවුන් විතරක් මෙනෙයි ඕන ජාතියක් ඉන්නවා. (අ)

:       0       0

ෂෙහාන් Saturday, 26 April 2014 01:27 PM

ඕව ඔය තරම් මිල නම් කිඹුල් හූනන් හදල පිටරට යවල ලංකාවට අදායම් මාර්ගයක් කර ගන්න. අනේ එතකොට ලංකාවේ ණය ටික වත් බේරගන්න පුළුවන්නේ(අ)

:       0       0

සිරි Sunday, 27 April 2014 11:16 AM

හැකිනම් ගෙවල්වල ඉන්න මීයෝ , කැරපොත්තෝ , මදුරුවෝ වගේ සත්තුත් රට යවන්න පටන්ගන්න . නොමිලේ සපයන්නම් . (දී)

:       0       0

ශ්‍රීමා Sunday, 27 April 2014 01:04 PM

මේ රාජසන්තක කරන හූනන්ට මොකද වෙන්නේ (දී)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 27 April 2014 07:14 PM

ෙමි හුනන්ගනේ සුප් එකක් හදනවා හරිම රසයි ඒ වගේම ගුණයි ලෙඩ ගණනාවක් සුවකරනවා. ඒකයි මේ තරම් ගණන්. දැන් තමයි මේවා එලිවෙන්නේ. මේ හුනු වර්ගය ලංකාවේ විතරයි ඉන්නේ ඒකයි මේ තරම් ගනන්.(නදී)

:       0       0

ප්‍රවීන් Saturday, 26 April 2014 05:57 PM

සිරි කිතේ බෑ. (නදී)

:       0       0

ගිහාන් ෂානක Saturday, 26 April 2014 06:51 PM

අපේ ගෙදරත් ඉන්නවා. (නදී)

:       0       0

සංහර්ජබිර් Saturday, 26 April 2014 06:32 PM

මෙයින් අදායමක් ගන්න පුලුවන්නම් මේ සදහා ව්‍යාපෘති හදා දිරි ගන්නන්න ඕනේ (දී),

:       0       0

ඉන්දික Monday, 28 April 2014 10:35 AM

හුනන්ට හොඳ අරක්ෂවක් නම් දීල තියෙනවා. (ස)

:       0       0

අජන්ත Saturday, 26 April 2014 09:24 PM

මේ සතා මොකද මේ තරම් වටින්නේ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 27 April 2014 02:10 AM

ඒකනේ මෙතරම් වටිනවා නම් මේ සතුන් බෝ කර විදේශිකයන්ට අලවි කරන වැඩ පිළිවලක් දියත් කරා නම් හරිනේ. මේ එක සතෙක් ලක්ෂ 12 වැනි මුදලකට අලවි වෙනවා. ඉසුරෙන් පිරිලා වගේ මොන දේ කලත් එක්කෝ රාජ සන්තකයි නැතිනම් පොඩි මිනිහට එක අහෝසියි. අපි අපිටම බොරු නොකරගෙන රට විනාශ නොකර විදේශ විනිමය උපයන්න පුලුවන් ක්‍රමයක් මේක. කැසිනෝ,මත් කුඩු,ගණිකා මඩම්,වලට වැඩිය පිරිසිදු දෙයක්. මේ සතුන්ට අලවි කරන්නේ සුරතලේට ඇති කිරීමට පමණයි. මන්නම් මේකේ වරදක් දකින්නේ නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site