කිලිනොච්චි ප‍්‍රදේශයට පවතින ජල ගැලීම් තත්ත්වයත් සමග කිලිනොච්චි තිරුවේයාරු ප‍්‍රදේශයට පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව කිලිනොච්චි දිස්ති‍්‍රක් වනජිවි කාර්යාලය පවසයි.
කිලිනොච්චි වනජිවි කාර්යාල සහකාර අධ්‍යක්ෂ කේ.ජි.එස්.වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු වනජිවි කාර්යාල නිලධාරින් කණ්ඩායමක් කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුම සිදු කර ඇත.
කිඹුලා චුන්ඩිකුලම රක්ෂිතයට මුදා හැරීමට නියමිත බවද වනජිවි නිලධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිඹුලා අල්ලන්න කිලිනොච්චියේ මෙහෙයුමක්
සමන්ත Tuesday, 08 December 2015 09:38 AM
පව් ඌට රිදෙනවා. (ර)
ඉනෝකා Tuesday, 08 December 2015 10:19 AM
කාවවත් ගොදුරු කරගන්න ඉස්සෙල්ලා අල්ලගත්ත එක හොඳයි.(ම)