මාතර නිල්වලා ගං මෝයෙන් මූහුදට ගසාගෙන ගිය කිඹුලකු ගොඩට ඒමට පැය ගණනාවක් තිස්සේ සටන් කළත් වේගවත් රැල්ල ඊට ඉඩ දුන්නේ නැත. මන්දක් ගසා කිඹුලා ගොඩට ගෙන මුදාහැරීමට නියමිතය මීට වසරකට පෙර ද කිඹුලෙක් මූහුදට ගසාගෙන ගියේය.
නිල්වලා ගගේ ඉන්නා ගැට කිඹුලන්ට මුහුදට යාමේ හැකියාව ඇතැයි ලෝක කිඹුල් විශේෂඥ කමිටුවේ උප සභාපති ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසයි. විද්‍යාත්මකව ක්‍රොකඩයිලස් පොරෝසස් ලෙස හදුන්වන මේ කිඹුලා ඉංග්‍රීසි බසින් සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් ලෙස හදුන්වන්නේ මුහුදේද වඩදිය අවස්ථාවේදී මුහුදු ජලය සහිත මෝය ආශ්‍රිතව ද ජීවත් වීමේ හැකියාව ඇති බැවිනි.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිඹුලාට ගොඩ එන්න මූදු රැල්ල ඉඩ නොදේ
ෆාරු Thursday, 19 April 2012 03:51 PM
ලස්සන කිඹුලෙක්.
ජගත් Thursday, 19 April 2012 03:53 PM
කිඹුලටත් ගිය කලක්.
සොමි කොල්ලා Thursday, 19 April 2012 03:59 PM
මුහුදු රැල්ල ඔස්සේ කිමුලෙක් ඇදී යනවෝ.
වේමා Thursday, 19 April 2012 04:23 PM
මීට කාලයකට කලින් කොළඹ වැල්ලවත්ත ප%දේශයෙනුත් මේ වගේ දෙයක් වාර්තා වුනා.
රංගා ශානි. Thursday, 19 April 2012 06:40 PM
ලුණු වතුර ටිකක්වත් නාගන්න දෙන්නේ නැද්ද අපේ මිනිස්සු.