IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුඹුරු අක්කර 15000ක් අනතුරේ

වැසි නොලැබීම නිසා කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති හෙයින් වගා කොට ඇති කුඹුරුවලට මෙවර මාස් කන්නය අවසන් වන තෙක් ජලය නිකුත් කිරීමේ අවදානමක් ඇතැයි වාර් මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අක්කර අඩි එක් ලක්ෂ හාරදහසක  පමණ ජල ධාරිතාවයකින් යුත් කවුඩුල්ල ජලාශයේ දැන් ඇත්තේ අක්කර අඩි විසි හතර දහසකි.

වගා කළ කුඹුරු අක්කර පහළොස් දහසකට පමණ දිනකට අක්කර අඩි 300කට අධික ජලය නිකුත් කළ යුතු යැයි කියති.



අදහස් (0)

කුඹුරු අක්කර 15000ක් අනතුරේ

නිරංජලා Wednesday, 18 December 2013 09:55 PM

අර්ථ සාධක ගෙවන්න මුදල් නැති නිසා සමහර ආයතන ගස් කපා විකුණන්න තීරණය කරලා තියෙන්නේ.(දිල්)

:       0       0

මාටින් Thursday, 19 December 2013 09:41 AM

රොට වැව හරහා මහාවැලි ගගේ වතුර එවන්න පුළුවන්නේ මේ වැවට.(නදී)

:       0       0

ජිවා Thursday, 19 December 2013 10:25 AM

අනුරාධපුරයේ හොරෝව්පතාන ප්‍රදේශයට මේ තත්වය වඩිපුර බලපාල තියනවා මේ ගැන බලදාරින් සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

මහී Wednesday, 18 December 2013 06:16 PM

අනුරාධපුරයෙත් වැසි නැතුව ගොඩක් වැව් වල වතුර නැහැ. දැන් කන්න පහුවෙලා කුඹුරු වැඩ කරන්න විදිහක් නැ. ගොඩ බෝග වගාවත් හොදටම දුර්වල වෙලා. අපි ගොඩක් දුකෙන් ඉන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site