IMG-LOGO

කෑම පැකට්ටුවක මිලත් ඉහළට?

(යොහාන් භාසුර)

කෑම පැකට්ටුවක මිල රුපියල් 20 කින් හෝ 30 කින් ඉහළ දැමීමට සිදුවන බවත්  කොත්තු ඇතුළු ක්ෂණික ආහාරවල මිල රුපියල් 5 කින් හෝ 10 කින් වැඩි කළ යුතු බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් අහාර මිල ඉහළ දැමීමට සිදුවන බව කී අසේල සම්පත් මහතා ඉදිරියේදී එම මිල වැඩිවීම ක්‍රියාත්මක වියහැකි බව ද සදඟන් කළේය. 



අදහස් (4)

කෑම පැකට්ටුවක මිලත් ඉහළට?

sharm warn Friday, 11 March 2022 01:24 PM

කෑම පැකට්වල මිල ඉහළ යන්නේ අහවල් දේකටද? වැඩියෙන් ඉන්නේ පුන්නක්කු, තණකොළ කන අය වෙච්චි කොට... ඔන්න අපිට නම් කෑම පැකට්වල මිල බලපානවා. මොකද අපි 68 ලක්ෂයේ කොටස්කාරයෝ නොවන නිසා... ඔන්න පුන්නක්කු මිල ඉහළ ගියොත් නම් දරුණු ප්‍රශ්නයක් වෙනවා.

:       0       10

Samantha Friday, 11 March 2022 02:24 PM

වසරක කාලයක් තුළ සියළුම භාණ්ඩවල මිල දෙගුණ වෙලා.. එහෙම නම් වැටුපත් දෙගුණ කරන්න. පුද්ගලික අංශයටත් එසේ කරන්න බල කරන්න.

:       0       8

sugath Friday, 11 March 2022 05:32 PM

දැන් කළයුත්තේ තමන්ට හැකි පරිදි ගෙවල්වල අහාර පිළියෙළ කරගෙන කඩෙන් කෑම නැවැත්වීමයි. එය සෞඛ්‍යයටත් ගුණදායකයි.

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 March 2022 08:16 AM

කෑම මිල ඉහළ යෑම ජනතාවට දරන්නට බැහැ. ඒ වගේම මේ රටේ බොහෝ හෝටල් වලින් ජනතාවට ලැබෙන්නේ අපිරිසිදු ආහාර. මාළු කල්ගිය විට හොද්දෙන් ගෙන සෝදා අඹරා රොල්ස් කට්ලට් පැටිස් මාළුපාන් ආදියට දමනවා. මේ දේවල් කෑවාම විරේක බෙහෙත් අවශ්‍ය නැහැ. මේ ගැන කිවයුතු දේ බොහෝයි. නමට සිටින ඇතැම් සෞඛ්‍ය සේවා අංශවල නිලධාරීන් මේවා නොසොයා වගේවගක් නැතිව ඉන්නවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site