IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැමිලා පාකර් ආදිපාදවරිය ළමා රෝහලේ දරුවන් සමග

බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ දේවිය කැමිලා පාකර් ආදිපාදවරිය අද කොළඹ ළමා රෝහලට ගොස් එහි දරුවන් සමග බොහෝ වේලාවක් ගත කළාය.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඇය පිළිගත්තේය.

මෙම රෝහලේ දරුවන් වෙනුවෙන් පාසැලක්ද පැවැත්වේ. රෝහල කලා ගාරයක් බදු යැයි එහි ගිය විදෙස් මාධ්‍ය වේදීහු පැවසුහ.



අදහස් (0)

කැමිලා පාකර් ආදිපාදවරිය ළමා රෝහලේ දරුවන් සමග

ධම්ම Saturday, 16 November 2013 11:28 PM

චාල්ස් කුමරු හොඳ කෙනෙක්.කැමිලා පාකර් ආදිපාදවරියත් හොඳ කෙනෙක් වෙන්න ඇති. නමුත් ඩයනා කුමරියගේ මළගමේ උණුසුම යන්නත් කලින් මේ දෙන්නගේ එකතුවීම හරි මදි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

චන්ද්‍ර කුමාර ලොකුලියන Wednesday, 27 November 2013 03:25 PM

රෝහල් භුමිය කලාගාරයක තත්වයට ගෙනෙන්නට ඇප-කැප වුණ සැමටත් විශේෂයෙන්ම මේ සදහා මග පෙන්වන රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාණන්ටත් ගොඩක් ස්තුතියි. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 16 November 2013 11:28 PM

ඔබ සියලු දෙනාට රත්නත්‍රයේ ආරක්ෂාවයි. (නි)

:       0       0

නඩරාජා Saturday, 16 November 2013 11:46 PM

බලාගෙන ගිහින් අනික් පැත්තට විරුද්ධව නොකිවුවොත් අගය කොට සළකනවා (නි)

:       0       0

ගැමා Sunday, 17 November 2013 01:48 PM

සේර , ආදිපාද කියන්නේ "පරණ කකුලක් " කියන එක . වෙරදුනා " කකුල් දෙකක් " (නදී)

:       0       0

නාලක Monday, 18 November 2013 01:36 AM

ඉස්සර දේවල් දැන් කාටවත් මතක නැහැ. (නි)

:       0       0

දොඩන්ගොඩ Sunday, 17 November 2013 02:33 PM

චාල්ස් කුමරු ලංකාවේ සුනාමිය වෙලාවෙත් ඇවිත් දුක් කරදර විමසා උදව් කර ගියා . ඊට පසුවයි මෙවර ආවේ ආදිපාද තුමියත් සමගම . එය ලංකාවට බොහෝ ආදරය කරනා කෙනෙක් (දී)

:       0       0

වෙදමහත්තයා Sunday, 17 November 2013 05:27 AM

ආදිපාදතුමියට තෙරුවන් සරණයි. ඔබටත් කුමරුටත් දිර්ගායුෂ පතමි (නි)

:       0       0

රන්ජනී Sunday, 17 November 2013 08:15 AM

මෙහේ ප්‍රවෘත්තිවලට ඔය දේවල් පෙන්නන්නේ නැහැ. අඩු තරමින් චාල්ස් කුමරු දළදා මාලිගාවට ගිය එකවත්...?දෙමළ පාසලක්,දෙමළ අම්මල පින්තුර පෙන්න,පෙන්න අඩනවා...,අපට හරිම වේදනාවක් දැනෙනවා. මේ තරම් කරලත් අපේ රටට මොකද මේ කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ කියල.(නදී)

:       0       0

සංජු Sunday, 17 November 2013 08:19 AM

ආදිපාදතුමියට තෙරුවන් සරණයි,,, ඩයනා කුමරිය හිටියනම් කියා මට හිතේ...(නදී)

:       0       0

ලංකාසිරි Sunday, 17 November 2013 05:42 PM

මෙයා තමයි 'ඩයනා' කුමරියගේ මුළු ජීවිතය කාපු කාලකන්නි ගැහැණිය. මෙයාට ඩයනා කුමරිය කියන්නේ 'රොට්වීලර්' කියලයි. (දිල්)

:       0       0

පෙත්තා Saturday, 16 November 2013 08:10 PM

කැමිලා මැතිනිය, ඔබට දිගාසිරි. (නි)

:       0       0

උකුස්සා Saturday, 16 November 2013 09:08 PM

පිටරට ප්‍රවෘත්ති වලට මේවා යන්නේ නැහැ. අපේ තානාපතිලා, මාද්‍ය එහෙම මොකද කරන්නේ? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 16 November 2013 09:33 PM

එතුමියත් නිහතමානී කාන්තාවක් වගෙයි (නි)

:       0       0

සේර Sunday, 17 November 2013 11:23 AM

ඔය ආදී පාද කියන්නේ මොකක්ද? (නදී)

:       0       0

වික්‍රම Saturday, 16 November 2013 09:57 PM

අපේ අාදිපාදතුමියට සුබ පැතුම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site