විසා බලපත‍්‍ර නොමැතිව ශ‍්‍රී ලංකාවේ සිටින බව කියන පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණරත්නම් පෙබරවාරි 15 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද ( 05) නියෝග කළේය.
පසුගිය නොවැම්බර් මස 04 වන දින කෑගල්ල අගුරුවැල්ලේ තම මව බැලිමට ආ අවස්ථාවේදි කෑගල්ල පොලිසීය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. මිට පෙර 5 වතාවක්ම බන්ධනාගාර ගතවු ඔහු මෙවර දින 98 ක් එක දිගටම බන්ධනාගාරගතව සිටියි.
ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසියෙකු වන ඔහු විසා නොමැතිව රැඳී සිටියදී ආගමන විගමන නිතී උල්ලංඝනය කළැයි ඔහුව අධිකරණය වෙක ඉදිරිපත් කර තිබිණි. නිතිඥ රුක්මන් බණ්ඩාර මහතා ඇතුළු නිතිඥ පිරිසක් කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනී සිටිති.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්
ෙමාෙහා්මඩ් Friday, 05 February 2016 12:30 PM
සේරම් ඔය කියන විදියට කරට වැඩක් නැහැ එතකොට අපහු එනවා එක සමහර විදියට ඔය දන්නේ නැතුවඅැති (අ)
අනුර Friday, 05 February 2016 01:59 PM
සේරම්ගේ කතාව සම්පුර්ණ ඇත්ත (හේ)
සේරම් Friday, 05 February 2016 09:59 AM
මොහු විදේශිකයකු නිසා මොනාට මෙහේ රිමාන්ඩ් කරනවද , රටින් පිටුවහල් කරානම් රටටත් අපටත් නිදහසක් , ලාබයක් (හේ)
මිලින්ද Friday, 05 February 2016 10:23 AM
ඩි. අයි. ජි. අනුර කුමාර ගේ නියෝගයක් විය යුතුයි. (කෞ)
බන්දුල Friday, 05 February 2016 11:08 AM
දේශපාලන විරුද්ධවාදීන්ගේ නඩු අහන්නේ නැතිවම දඬුවම් ලබා දෙන අළුත්ම ක්‍රමය ?(හේ)
සුරන් Friday, 05 February 2016 07:15 AM
යහපාලනය දොරේ ගලා යනවා. ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම්වල දේශපාලන වුවමනා එපාකම් ඉටුකරමින් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. (ම)