IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කුමාර් ගුණරත්නම් පිටුවහල් කළා‘

කුමාර් ගුණරත්නම් සිය වීසා කාලය ඉක්මවා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා රටින් පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී ප්‍රකාශ කළේය. ඔහු ඕස්ටේලියාවට යාමට ඉල්ලීමක් කළබවත් ඒ ඉල්ලීම සලකා පිටත් කර යැවූ බවත්, පිටුවහල් නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීවේය. ඔහු නීති විරෝධීව රැඳීසිටියාද යන්න සෙවීම ආගමන විගමන පාලකට අයිති කාර්යක් බවත් ඔහු පැවසීය.



අදහස් (0)

‘කුමාර් ගුණරත්නම් පිටුවහල් කළා‘

Tharanga Tuesday, 10 April 2012 11:12 AM

එක එක්කෙනා එක එක දේවල් කියන්නෙ.මෙහෙම වෙද්දී ජාත්‍යන්තරයෙන් යෝජනා ගේන එක අහන්නත් දෙයක්ද??

:       0       0

ඩුබායි Tuesday, 10 April 2012 02:34 PM

රට හොදක් කරන්නේ නැති අය යවන්න ඕන..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site