IMG-LOGO

කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය ඩීව් ගුණසේකරට

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පත්කරගනු ලැබ ඇත.

එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ඩිව් ගුණසේකර මහතා නව සභාපතිවරයා වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පවසයි.

කොමියුනිස්ට් පක්‍ෂයේ නව මධ්‍යම කාරක සභාව ඉකුත් දා පැවති පක්‍ෂ 22 වැනි ජාතික සම්මේලනයේ දී පත්කරගනු ලැබිණි.

කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයාව සිටි, වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර, අභාවප්‍රාප්ත රාජා කොල්ලුරේ මහතා, පක්‍ෂ සභාපති තනතුරෙන් ඉවත්කර සිටි අතර, ඉන්පසු එහි වැඩබලන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කටයුතු කළේය. මේ අතර පක්‍ෂයේ ලේකම් තනතුර සඳහා හිටපු ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා තෝරා පත්කරගෙන ඇත.

 



අදහස් (1)

කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය ඩීව් ගුණසේකරට

jayath Monday, 14 March 2022 12:05 PM

දන්නා තරමට නම් හොඳ දේශපාලනඥයෙක්... නොකිලිටි චරිතයක්... හැබැයි මේ රටේ දේශපාලනයට නම් ගැලපෙන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site