කුමන්ත්‍රණකාරී කුඩා කල්ලියට මුහුණ දෙන්න සියලු දෙනා සිටිනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(07) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
‘ජනාධිපතිතුමත් අගමැතිතුමාත් පක්ෂයේ අනිත් සාමාජිකයනුත් ඒ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මේක ආණ්ඩුවට විරුද්ධව කරන වැඩක් මේකට හැමදෙනාම සහයෝගයෙන් මුහුණ දෙනවා ඒ වගේ ජි.එස් .පී සහනය මේ මාසේ අග ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලැබෙනවද ?
උත්තරය - ආණ්ඩුවේ කොටස් කරුවෝ නෙවෙයි නේ
ප්‍රශ්නය - තුනෙන් දෙකක් හම්බ වෙයිද ?
උත්තරය- සමහරවිට
ප්‍රශ්නය- දෙමළ සන්ධානයේ සහාය ලැබේද
උත්තරය- මම දන්නේ නැහැ හෙට බලන්න
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘කුමන්ත්‍රණකාරයන්ට මුහුණ දෙනවා‘
උපාලි Wednesday, 08 June 2016 06:39 AM
දිලුම්, මොකටද ගුණ්ඩු අදින්නේ. විශාල වැඩි චන්ද ප්‍රමාණයක් තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දවල නෙමෙයි, හෘදය සාක්ෂියේ.(හේ)
ශානක Tuesday, 07 June 2016 10:56 PM
මෙතුමා අපේ රටට ආඩම්බරයක්. දියුණු රටවල මුදල් ඇමතිවරුන්ට මෙතුමාගෙන් ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා (නි)
තිලක් - නුවර Wednesday, 08 June 2016 08:19 AM
තව අවුරුදු ගානක් යනකොට රටට මොකක් වෙයිද.? (ර)
ටෙෂාන් Wednesday, 08 June 2016 03:05 AM
බොහොම හොඳයි. ඉදිරියටම යන්න (නි)
දිලුම් Wednesday, 08 June 2016 04:18 AM
මවා පාන්න හරි දක්ෂයිනේ හෙටත් මොකක්හරි ගුණ්ඩුවක් ඇදල දිනයි. (ම)
ධම්ම Tuesday, 07 June 2016 02:35 PM
හෙටම බලමු.(හේ)