කම්කරු නිලධාරින්ගේ වැඩ වර්ජනයේ එකම අරමුණ දෙපාර්තමේන්තුවේ වැඩ කඩාකප්පල් කිරීම බව යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා අද(21) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.
මේ වනවිටත් දෙපාර්තමේන්තුවේ කටයුතුවල විශාල පසුබෑමක් ඇතිවී ඇතැයි ද කී ඔහු කම්කරු නිලධාරින්ගේ සංගමයේ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුගේ වුවමනාව මත දිග්ගැස්සෙන වර්ජනය අතහැර වැඩට එන්නට බොහෝ නිලධාරින් කැමැත්ත පළ කර ඇතැයි කී අමාත්‍යවරයා ආරක්ෂාව සලසන බැවින් බිය නොවී වැඩට එන්නැයි කම්කරු නිලධාරින්ගෙන් ඉල්ලීමක් ද කළේය.
වැටුප් වැඩි කිරීමට එකඟතාව පළ කළ නොහැකි බවත්, කම්කරු සබඳතා සේවාව ආරම්භ කිරීම හා දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීම යන ඉල්ලීම්වලට මාස තුනක් ඇතුළත විසඳුම් ලබා දීමට පොරොන්දු වී ඇති බවද ඇමැතිවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කම්කරු වර්ජනය ගැන ඇමැති කියයි
පිටිගල මිලානෝ Wednesday, 21 September 2016 02:48 PM
මෙයා දකිනකොට මතක් වෙන්නෙම කොටකෙතන මිනී. (අ)