ම්කරු සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙසත් කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් කම්කරු නිලධරයන් 395 දෙනකු සතියක් පුරා ගෙනයන වර්ජනයට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි ඔවුන්ගේ සංගමයේ සභාපති අයි.සී.ගමගේ කියයි.
නව ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මත සතියක් තිස්සේ ගෙනයන වර්ජනයෙන් දෙපාර්තමේන්තුවේ වැඩ අවුල්වී ඇතැයි සංගමයේ සභාපති පවසයි.
ලබන 20 වැනිදා වනවිට විසඳුමක් නොලැබුණහොත් කම්කරු කොමසාරිස්වරුන්ද වර්ජනයට එකතු වෙතියි ඔහු කියයි.
මේ අතර දැනට වැඩ වර්ජනයේ යෙදී සිටින කම්කරු නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇතැයිකම්කරු කොමසාරිස් ජනරාල් එම්.ඩී.සී. අමරතුංග මහතා පවසයි.
එබැවින් ඔවුන් අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දා (15) සේවයට වාර්තා කළ යුතු බව ද අමරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කම්කරු නිලධාරී වර්ජනය දික් ගැහෙන පාටයි