IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘කම්කරු ඇමැති කෙකරගානවා විතරයි‘

‘පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරනවා යැයි කී රුපියල් 2500 තාම දීලා නෑ. කම්කරු ඇමැති කෙකර ගානවා විතරයි. තාම බිත්තරේ වැටුණේ නෑ. මේක අනිවාර්යයෙන් නීතියක් විදියට ගේන්න ඕනෑ. ඒකත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා නම් පුද්ගලික අංශයේ සේවකයටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ සිද්ධියෙන්ම මේ ආණ්ඩුවේ බොරුව පේනවා.‘ යි නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

බොරැල්ලේ ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, චන්ද්‍රසීරි ගජධීර, ගාමිණි කොල්ලුරේ මහත්වරු ද ඊට එක්වූහ.

RDS_5877 RDS_5890 RDS_5904



අදහස් (0)

‘කම්කරු ඇමැති කෙකරගානවා විතරයි‘

සමන්ති Monday, 16 November 2015 11:32 PM

පනම් අටක් අපටත් වැඩිකර දෙන්න... (නි)

:       0       0

රාජේශ් Tuesday, 17 November 2015 12:32 AM

බලන්නකෝ කට්ටියගේ අදහස් ටික... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 17 November 2015 02:27 AM

බහුතරයක් දෙනා පසුගිය කාලේ කළේම කෙකරගාන එක විතරයි. දමපු බිත්තරයක් නම් දුටුවේ නැහැ. (නි)

:       0       0

නදීකා Tuesday, 17 November 2015 02:50 AM

කවුරු කවුරුත් කරන්නේ කතා පවත්වන එක විතරයි. තවම වැඩ නම් වුණේ නැහැ (නි)

:       0       0

නවුෂි මහාරුෆ් Tuesday, 17 November 2015 03:04 AM

හැමදාම කියන්නේ එකම බණ දේශනාව. අලුතින් කියන්න දෙයක් නැතිව ඇති. (බ)

:       0       0

රංගනී Tuesday, 17 November 2015 03:03 AM

අනේ මහත්වරුනේ ඔයාල ඇමතිවරු වෙලා අවුරුදු ගානක් හිටියනේ ඇයි ඔයාලට කරන්න බැරි වුනේ කෙකර ගගා හිටිය නිසාද. (බ)

:       0       0

දුමින්ද Monday, 16 November 2015 01:32 PM

මුළු රටම කොරගහනවා (රේ)

:       0       0

රෝහන Monday, 16 November 2015 02:18 PM

දීන්, දිලිප් , පරාක්‍රම ඔබ තුන් දෙනාම හරි.මටත් අලුතෙන් වෙන ලියන්න දෙයක් නැත.(රේ)

:       0       0

දීන් Monday, 16 November 2015 09:07 AM

විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්න ඕන නේද ? (ම)

:       0       0

දිලිප් Monday, 16 November 2015 09:43 AM

මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ මෙතුවකින් වයසට ගිය නමුදු මේ කිසිවෙකුත් හට මේ සොච්චමවත් අරන් දෙන්න බැරි වුනානේ? ඉතින් තරුණ කාලේ බැරි වුන දේ මහළු වෙලා කෙසේ අරන් දෙන්නද? බඩ වියත රැකෙන්නට කරන මාධ්‍ය සංදර්ශනම පමණකි. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 November 2015 01:24 PM

එයාට මෙයාට බෝල පාස් කර කර ඔය කවුරුත් කලේ හා කරන්නේ කෙකර ගැහිල්ල තමයි. අපි නොදන්නවයැ. (අ)

:       0       0

පරාක්‍රම Monday, 16 November 2015 10:07 AM

මෙතුමාත් තමාගේම පක්ෂයේ කණ්ඩායමකගේ මූලිකත්වය ගෙන මැතිවරණයට ඉදරිපත් වුනානම් අද ඔය වගේ "කොක් හඩලන්නේ" නැහැ නේද ? (බ)

:       0       0

ජයසේන Monday, 16 November 2015 04:02 PM

වැඩිහිටියන්ට අනුකම්පා කල යුතුය.(රේ)

:       0       0

සමන්ති Tuesday, 17 November 2015 02:30 PM

අජිත් කරුණාරත්න,මේ කුකුලෝ දාපු බිත්තර ඇත්තෙත් නැහැ .මේ ගොල්ලන්ගේ සපෝට් ඇතත් නැතත් කිකිලියෝ බිත්තර දානවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site