මාතලේ කඩ දෙකේ ගින්න නිවා ගත නොහැකි වුයේ මාතලේ නගර සභා බවුසරයේ කරාමයෙන් වතුර කාන්දු වීම නිසා යැයි නගර වැසියෝ කියති.
මාතලේ පුරපති මොහොමඩ් හිල්මි මහතා ද ගින්න පැතිරෙද්දී එහි පැමිණ සිටියේය.
මාතලේ පුරපති මොහමඩ් හිල්මි කරීම් මහතා පවසනුයේ අබලන් ගිනි රථ නගරයේ ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.
ඉදිරි මාස කිහිපයේ දී අලුතින් උපකරණ රජය ලබා දෙනු ඇතැයි ඔහු කියයි.
පළාත් පාළන හා පළාත් පාලන අමාත්‍යංශයෙන් නගර සභාවට ලැබුණු ගිනි නිවන රථය හා උපකරණ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා ගත් බව ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කබල් යන්ත්‍ර මාතලේ ගින්නට දර දමයි
ජිලෝ Thursday, 24 April 2014 01:02 PM
නගරයට සේවයක් නොවන අබලන් යන්ත්‍ර උපකරණ තියාගන්නේ ප්‍රදර්ශනයටද ? ;නිමවා කරනු මිස වැඩ ඇත තාම අත පමාවට කරුණු උවමනා නැත'(දිල්)