IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


'කබාලි' නිසා 'සුල්තාන්' ආදායම අඩු වෙයි

2016-07-25-ent-35

 

රාජිණිකාන්ත්ගේ "කබාලි" චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමග සල්මාන් ඛාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම ක්‍රමයෙන් අඩුව ඇති බව "බොලිවුඩ් ලයිෆ්" වෙබ් අඩවිය සඳහන් කරයි. කෙසේ වෙතත් එම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 550කට ආසන්න ප්‍රමාණයක් උපයාගෙන තිබේ.

පසුගිය ජූලි 22 වැනිදා ආරම්භ කළ "කබාලි" චිත්‍රපටය දින 4ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවමින් ආදායම් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජිණිකාන්ත් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවූ පස්වැනි අවස්ථාව මෙය වේ. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය බොහෝ විට "බාහුබලී" චිත්‍රපටය විසින් උපයාගෙන ඇති ආදායම ඉක්මවනු ඇති බවයි.

 

 

related-ARTICAL



අදහස් (0)

'කබාලි' නිසා 'සුල්තාන්' ආදායම අඩු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 389 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site