(අංජුල මහික වීරරත්න)
කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීම රටෙි පවතින අර්බුදකාරී තත්ත්වය මඳකට අමතක කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කරන ලද උත්සාහයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (4)පැවසීය.
රජය තම අසාර්ථකත්වය, මහජනතාවගෙන් වසන් කිරීමට දිගින් දිගටම උත්සාහ කරමින් සිටින බව කී විජයවර්ධන මහතා කැබිනට් සංශෝධනය ඩොලර් අර්බුදයට පිළිතුරක් නොවන බවද සඳහන් කළේය.
ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපා හැරීමෙන් පසු රටේ ප්‍රශ්න විසදෙනු ඇතැයි ජනතාව සිතාවි යැයි ආණ්ඩුව කල්පනා කරනු ඇති බව කී විජයවර්ධන මහතා ආණ්ඩුව ජනතාව මෝඩයන් ලෙස සිතා කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ද සඳහන් කළේය.
ජනතාව මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී තිබෙන බවද එජාප නියෝජ්‍ය නායකයා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැබිනට් සංශෝධනය ඩොලර් ප්‍රශ්නයට විසැඳුමක් ද?
Bamunuarachchi Saturday, 05 March 2022 08:24 AM
කවුද හලෝ එහෙම කිව්වේ? රටේ වෙන සිදුකරන හැම දෙයක්ම ඩොලර් නිසා වෙන දෙයක් නොවෙයි...