
(අංජුල මහික වීරරත්න)
කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණඅමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් දිවුරති
sharm warn Thursday, 19 January 2023 12:18 PM
චන්දෙ තියන්නයි බෙහෙත් ගෙන්නයි මිනිස්සුන්ට පඩි ගෙවන්නයි සල්ලි නැති උනාට මුන්ට ඇමතිකම් දීල පොට්ටනි පුදන්න සල්ලි තියෙනවනෙ?
ටාසන් Thursday, 19 January 2023 12:24 PM
අවුරුදු 2ක් තියෙනව. ඇතිවෙන්න හම්බකරගන්න.
දාස Thursday, 19 January 2023 12:30 PM
අයියෝ රනිලො කියලා කෑගහපු ගෑනි නේද මේ ? මුන්ට මොන ආත්ම ගරුත්වයක්ද ? තමන්ට වාසියක් වෙනවා නම්.
KKULLE Thursday, 19 January 2023 12:49 PM
පරණ දාන් ඉත්තොමයි , කිසිම වෙනසක් නෑ.
Rata Perata Thursday, 19 January 2023 12:50 PM
ඇත්තටම මෙ කාලකන්නියට පිස්සුද? තව තිත්ත බෙහෙත් බොන්න තියෙනව කිය කිය මෙන්න මෙ අපතය කරන වැඩ.
ප්‍රසන්න Thursday, 19 January 2023 12:58 PM
කන්චන උන්නැහේ පොහොට්ටු ලේකම් සමග කෙදිරිගගා රට වටේ යනකොට ආයෙත් කිසිදාක ලොක්කෙක් ලෙසට රට වටේ යන්න නොලැබෙන නිසා යනවා කියලා තමයි අපිට හිතුනේ. ඒත් බැලුවම නෝනට ඇමතිකමක් කියකියා තමයි පස්සෙන් ගිහිල්ලා තියෙන්නෙ. පස්සෙන් ඒම නවතා ගන්න බැරුව පොහොට්ටු ලේකම් ඔහුගේ ලේකම් ලවා පත්වීමක් දුන්නා එහෙනම්
Sisira Thursday, 19 January 2023 01:27 PM
තමන්ගේ බූදලය වගේ ඇමතිකමි බෙදනවා
නිමේෂ් Thursday, 19 January 2023 01:37 PM
පිනා ජනමාද්‍ය ඉස්සරහට ඇවිල්ල ආණ්ඩුවට සල්ලි නැහැ කියන ගමන් , අනිත් අතින් පොහොට්ටුවේ උවමනාවට ඇමතිකම් බෙදනවා ඉවක් බවක් නැතිව
fairoos Thursday, 19 January 2023 02:22 PM
මේ ආන්ඩුව නම් රටට සාපයක්.. කොරෝන කාලෙ සෞක්‍යය කෑව.
wasantha Thursday, 19 January 2023 05:27 PM
රටේ මිනිසුන්ට කන්න, බෙහෙත් ගන්න සල්ලි නැති වුණාට, මේ අයට වැජඹෙන්න නම් සල්ලි තියෙනවා...
Kumara Friday, 20 January 2023 04:07 AM
තව මදි. තව ඕනේ.
Sunil Friday, 20 January 2023 07:41 AM
මේ රොත්තම හැකි ඉක්මනින් එලවා දමන්න කාලය ඇවිත්.