පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (කෝප්) වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඇරැඹිණි.
නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටිති.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගමට බැංකු බැඳුම්කර වැඩි මිලට විකිණීමෙන් අයුතු වාසි ගත්තැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඩී යූ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වූ නමුත් පාර්ලිමේන්තුව විසිරවීම නිසා වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව සන්ධානය කියයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප් කමිටුව ගැන රනිල්ගෙන් අදත් ප්‍රකාශයක්
ගමයා Tuesday, 07 July 2015 10:38 AM
අර එක්කෙනෙක් කියලා තිබුනේ බන්ධනාගාර බිල්පත් කියලා. (ර)
දහම් Tuesday, 07 July 2015 06:41 AM
මේ ගැන මෙහෙම අදහස් ඉදිරිපත් කරනවානම් කෝප් වාර්තාව මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතුයි. (ම)
ප්‍රසන්න Tuesday, 07 July 2015 06:54 AM
මුළුරටම දන්නවා මේ වාර්තාගත වංචාව ගැන. (ර)
ජයන්ත Tuesday, 07 July 2015 07:06 AM
ප්‍රකාශ දුන්නට වැඩක් නැහැ. (ර)
ජයන්ත Tuesday, 07 July 2015 07:06 AM
ඉතිහාසයේ ලොකුම ගැහිල්ල. (ර)
සංජීව Tuesday, 07 July 2015 07:22 AM
මදෑ මාස තු නට ගහපු ගහිල්ල මේ අයට ආයි ඒන්න දෙන්න එපා.(අ)
දුමින්ද Tuesday, 07 July 2015 07:48 AM
අර කාගේද මවගෙන් පේන ඇසීමක්. (ර)
ප්‍රියංකර Tuesday, 07 July 2015 08:37 AM
ඇඳ ගෙන ටයි කොට් මැති සබයට ආවා කිරි කොක් හිනාවක් හැමදෙන හට පැවා නිසි කළමණාකරණය මෙය යයි කීවා (ම)
චරිත Tuesday, 07 July 2015 08:44 AM
බැඳුම්කර ගැන දන්නා අය වගේ මෙතන කොමෙන්ට් දාන්නේ.? (ර)
සරත් -සවුදි Tuesday, 07 July 2015 09:35 AM
මේවාට කියන්නේ නඬුත් බඬුත් දෙකම කාගේද? (ම)