IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කපුවා මැරූ හතරක් පොලිස් දැලේ

සෙල්ලකතරගමදී හිටපු කපුවකු වන ජයසිංහ සමන්ත නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අද (6)  අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවෝ සෙල්ලකතරගම, හුංගම පදිංචිකරුවෝ වෙති.

ගිනි අවියද පොලිසිය සොයාගෙන ඇත.

 

 



අදහස් (0)

කපුවා මැරූ හතරක් පොලිස් දැලේ

මනෝජ් Monday, 07 September 2015 06:46 AM

අනේ දෙවියනේ මෙහෙමත් අහස පොළව නුහුලන අපරාධ! (නි)

:       0       0

ටිකිරි Sunday, 06 September 2015 06:11 PM

අනේ මන්දා මේ වෙන අපරාධ කවදා නතරවෙයිද කියලා (නි)

:       0       0

සචිත් Monday, 07 September 2015 01:38 AM

සියලුම කපුවන්, යන්ත්‍ර මන්ත්‍රකාරයන්, කේන්දරකාරයන්,අලුත් වාස්තු විද්‍යාකාරයන්, වශී ගුරුකම්කාරයන් ආදීන්ගේ කටයුතු ගැන රහස් පොලිසියෙන් සොයා බොරුකාරයන්ට බරපතල සිර දඬුවම් හෝ මරණ දඬුවම දියයුතුයි! (නි)

:       0       0

සජිත් Sunday, 06 September 2015 03:13 PM

කණගාටුයි.නිවන් සැප ලැබේවා! "අහෝ දෙවිඳුනි, ඔබ කොහිද?" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site