IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෝප්‍රල් ගංජා සමඟ අල්ලයි

පනාගොඩ යුද හමුදා කඳවුරේ ලාන්ස්කෝප්‍රල් (27) ගංජා පැකට් 41 සම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගංජා පැකට්ටුවක වීදී මිල රුපියල් 500 ක් පමණ වේ.



අදහස් (0)

කෝප්‍රල් ගංජා සමඟ අල්ලයි

ජයසූරිය Friday, 30 August 2013 04:46 PM

ඔන්න දැන් තව එකක් . හමුදාවට සම්බන්ධ අයමද මේ නොහොබිනා වැඩ කරන්නේ (නි)

:       0       0

අසාද් Friday, 30 August 2013 07:21 PM

රණ විරුවෙක්... මෙයාලට තව බෝධි පූජා තියන්න ඕනෑ (නි)

:       0       0

රෝහන Saturday, 31 August 2013 02:33 PM

හමුදාව පොලිසිය මෙතෙක් රැකගෙන අපු විනය ගෞරවය දැන් එම අයගෙම අයවලුන් කෙලෙසාගෙන යනවා හැමෝම දැන් හොර කම් මැරකම් දුෂණ කරන්න පටන් අරන්. ඒවා භාර උසස් නිලදාරීන් ඉක්මනට මෙම දේවල් ගැන පියවරක් නොගත්තොත් අපේ රට සම්පුර්ණයෙන්ම අගතයට යනවා නියතයි (අ)

:       0       0

අජිත් Friday, 30 August 2013 07:59 PM

ගංජා ටිකක් බිව්වට කුඩු තරම් හානියක් නැහැනේ සර්. දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

කුමාරි Friday, 30 August 2013 02:12 PM

පනාගොඩ කියන්නේ හෝමාගම. මෙහෙ හරියට දැන් පාසල් ළමුන් මේකට ගොදුරුවෙලා.ලංකාදීපයට බැරිද මේ ගැන යම් පිළිවෙලක් සාදා දෙන්න,ඔබ සැමට ලොකු පිනක් (නි)

:       0       0

උපාලි Friday, 30 August 2013 02:59 PM

හමුදාපතිතුමනි , හමුදාවේ නම කෙලෙසන මෙවැනි පුද්ගලයන්ගෙන් හමුදාවේ ගෞරවය ආරකෂා කරගත මැනවි. මොවුන්ගේ අපරාධ නිසා ජනතාව දොස් කියන්නේ පොදුවේ සමස්ත යුද හමුදාවටයි. (නි)

:       0       0

චාන් Friday, 30 August 2013 03:10 PM

රණවිරු නාමයට අපහාසයක්, වහා දැඩි දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 30 August 2013 03:15 PM

හමුදාවේ පඩි මදි ඇති අප්පා ! පවු අහිංසකයා, පොඩි බිස්නස් එකක් කරන්න පටන් ගත්තා විතරයි (නි)

:       0       0

චාන් Friday, 30 August 2013 03:17 PM

යුධ හමුදා පොලිසිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. හමුදාවේ අය ගැන නිතර විපරමින් සිටිය යුතුයි (නි)

:       0       0

අර්ජුන Saturday, 31 August 2013 10:47 AM

අමතර රස්සාවක් (දී)

:       0       0

විදානගේ Friday, 30 August 2013 03:43 PM

'පාර්ට් ටයිම් බිස්නස්' (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site