රුපියල් ලක්ෂක තුන කප්පමක් ඉල්ලා මහරගම පමුණුවේ රෙදි පිළි ව්‍යාපාරිකයකු බලයෙන් ත්‍රිරෝද රියකට නංවාගෙන තැන තැන සැරසරා ආපසු මහරගමට එද්දී මැරයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු කොල්ලකෑම් 20කට හවුල් පුද්ගලයකු බවත් අත්අඩංගුවට ගත් දෙදෙනා අද (17) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. කැඩුණු බෝතලයක් බෙල්ලට තබා ඔවුන් ඉන් කප්පම් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කප්පම වරදී
නිමත් Saturday, 17 May 2014 04:35 PM
මේ අයව අදම මරන්න ඕනේ (අ)
සුමංගල ඇල්පිටිය Saturday, 17 May 2014 07:19 PM
කාබුක් , විමල් හොයන්න එක්ක යන්න වෙන්නේ කැඩුණු බෝතලයේ අනෙක් කටු ටික සොයන්න.(නදී)
ගාමිණී Saturday, 17 May 2014 09:56 PM
මේ දේවල් මෙයාකාරයෙන් වෙන්නේ රටේ ආශ්චර්ය නිසා වෙන්න ඇති නේද ? එහෙමත් නැතිනම් දුගී කම නැති නිසා වෙන්න ඕන. (නදී)
තාබුක් සිල්වා Saturday, 17 May 2014 11:23 AM
හංගල තිබුණු ආයුද හොයන්න යමු (අ)
ෂෙරිෆ් Saturday, 17 May 2014 12:13 PM
පැය 48 රඳවාගෙන ප්‍රශ්න කරානම් තමා හොඳ, කොල්ලකෑම් 20කට හවුල් නිසා, (අ)
විමල් Saturday, 17 May 2014 01:25 PM
කාබුල් සිල්වාගේ අදහස අනුමත කරමු.(නදී)
හේරත් Saturday, 17 May 2014 02:32 PM
වෙසක් නිසා නොමිලේ වන්දනාවේ එක්කයන්න ඇති හැම දයක්ම නොපිටට හිතන්න එපා (අ)