
(සුමිත් පොතුපිටිය)
ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජනයකර රුපියල් ලක්ෂ 40 ක කප්පමක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
දරුවන් ඇමරිකාවේ පදිංචිව සිටින ධනවත් 76 සහ 75 හැවිරිදි යුවළ වසර කිහිපයකට පෙර ඔවුන්ට අයත් ඉඩමක් විකුණා ඇති අතර මේ බව දැනගත් සැකකරු ඔවුනට මරණීය තර්ජන එල්ලකර රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි .ෙඑම යුවල මීට මාස කිහිපයකට පෙරද අධික මිළකට තවත් ඉඩමක් විකුණා ඇති අතර , මේ බව දැනගත් සැකකරු නැවත මරණීය තර්ජන එල්ලකර තවත් රුපියල් ලක්ෂ හතලිහක් ඉල්ලුම් කර තිබු බවට පැමිණිල්ලක් කල බවද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කප්පම් ගන්න ගිහින් පොලීසියට කොටුවෙයි
රාලහාමි Wednesday, 21 August 2024 04:48 PM
කප්පන් ප්‍රසන්නගේ ගෝලයෙක්. 50%ක් බඩාට.