IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


කප්පාදුවට එරෙහි දුම්රිය සමිතියක් උපවාසයේ

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශන, අනියම් හා තාවකාලික සේවකයන් වහා ස්ථිර කරන ලෙසත්, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද සේවක කප්පාදුව වහා නතර කරන ලෙසත් බල කරමින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය සංවිධානය කළ උපවාසයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද ආරම්භ විය.

දිගින් දිගටම බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් කිසිදු සහනයක් තමනට නොලැබීම නිසා මෙම උපවාසය ආරම්භ කළ බවත්, තමන් මෙම රජය නියෝජනය කරන වෘත්තිය සමිතිය වුවත් තමන්ගේ ගැටළුවට දුම්රිය බලධාරීහු හරි හැටි ඇහුම්කන් නොදෙන නිසාත් මෙම උපවාසය ආරම්භ කළ බව ඔවුහු කීහ.

තවත් දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති කීපයක් ද සහය දෙයි.

 

 



අදහස් (0)

කප්පාදුවට එරෙහි දුම්රිය සමිතියක් උපවාසයේ

මුදිත Tuesday, 22 April 2014 08:03 AM

රටකට යන කල !!! (නි)

:       0       0

සරත් Monday, 21 April 2014 06:14 PM

ඔයාලා ඇත්තටම ගන්න වැටුපට වැඩ කරනවද? රේල්ලුවේ නොව, ලංකාවේ ගොඩක් රජයේ ආයතන වල වැඩකරන මිනිස්සු වැටුප් ගන්නවා විතරයි. කරන්න බොහෝ දේ තිබුනත් මඟහරිනවා.එයාලා දන්නේ නැහැ එයාලම වළ කපාගන්නේ තමන්ටම හා තමන්ගේ ළමයින්ට ජීවත් වෙන්න තියෙන රටට කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 82 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 422 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site