අධිරාජ්‍යවාදීන්ට එරෙහි 1818 කැරැල්ල මෙහෙයවූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේගේ 197 වැනි ජන්ම දිනය වෙනුවෙන් මාතලේ ජාතික කැප්පෙටිපොල පදනමේ මෙහෙයවීමෙන් මාතලේ මහජන පුස්තකාලය අසළ ඉදිකළ කැප්පෙටිපොළ පිළිරුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කැරිණි.
මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය ද රුපියල් ලක්ෂ 2400ක වියදමින් නවීකරණය කිරීමේ කටයුතු ද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැප්පෙටිපොළ පිළිරුව මාතලේ
සොපී Sunday, 22 November 2015 04:51 PM
නැවත ඉපදෙන්න කාලය හරි නිළමේතුමනි (නි)
චම්පික Sunday, 22 November 2015 05:37 PM
ඔබ සදා අමරණීය විරුවෙකි (නි)
ලියොන් ගුණවර්ධන Sunday, 22 November 2015 07:59 PM
විදෙස් ආක්‍රමණයන්ට විරුද්ධව නැඟීසිටි ගිහි පැවිදි අපේ වීරෝධාර නායකයන් සඳහා මෙසේ ස්මාරක තැනීම අපේ පරම යුතුකමක් වන අතර මෙම යුගයේද කුරිරු ත්‍රස්තවාදයෙන්ගේ බෝම්බ වලට ගොදුරුව දිවිපිදු කොබ්බෑකඩුව මැතිඳුන් ඇතුළු විරුවන් මෙන්ම අප රටට අහිමිවූ සම්භාවනීය දේශපාලඥයින් ගැනද අපේ දරුවන් දැනුවත් කර ඔවුන් වෙනුවෙන් ස්මාරක තැනීම වටි (නි)
නිශාන්ත Sunday, 22 November 2015 08:37 PM
මෙවන් විරුවන් නැවත කවදා මේ රටේ පහළවේද? (නි)
නිහාල් Sunday, 22 November 2015 08:37 PM
නාමය නොදිරයි ජාතික විරුවාණෙනි. (නි)
නිහාල් Sunday, 22 November 2015 10:20 PM
නාමය නොදිරයි විරුවාණෙනි (නි)
අබය Sunday, 22 November 2015 11:49 PM
හදවතින්ම අගය කළයුතු විරුවෙක්.... (නි)
නිමල් ලාලිත Monday, 23 November 2015 03:59 PM
නිහාල් මහත්මයා, මේ රට ජාතිය ගළවා ගැනීමට නම් මේ රටේම, මරණින් පසු අදෘෂ්‍යමාන බලවත් ආත්මයක් ලැබීමට උදේ සවස පතන්න. මම නම් එය කරනවා. (නි)
උපාලි Monday, 23 November 2015 09:31 AM
රුවන්ති, කොහොමත් එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා. (ර)
නිමල් ලාලිත Monday, 23 November 2015 02:36 AM
සොපී,ලියොන්, ඔබගේ අදහස හරි. එමෙන්ම තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් සිංහල අයිතිය අද පාවාදෙන්නවුන්ට කැප්පෙටිපොළ චරිතය ආදර්ශයක්. (නි)
උපුල් Monday, 23 November 2015 05:19 AM
රෝහිත ඔයා ගැන කණගාටුයි වගේම ඔබගේ වචන වලින් ජාතකය ගැන පැහැදිලියි (බ)
පද්මිණී Monday, 23 November 2015 05:51 AM
රෝහිත රටේ නායකයාට ඔහොම කතා කරන්න හැකියාව ලැබුණේ දැන් නිදහසේ ඕනෑම කෙනෙකුට දොඩන්න පුළුවන් නිසානේ (ම)
රුවන්ති Monday, 23 November 2015 06:07 AM
ජයවේවා රෝහිත සහෝදරයා සියයට සියයක් එකඟයි... (ම)
නිහාල් Monday, 23 November 2015 06:11 AM
ලෝකයට මිලේච්චත්වය ආරම්භ කළ තිරිසන් සුද්දන් විසින් ඝාතනය කළ ජාතියේ විරුවාණෙනි ,ඔබ අවසන් මොහාතේ ප්‍රාර්ථනා කළ පරිදි හිමාලයේ දෙවියකු වී අප රට පවා දෙන ද්‍රෝහීන්ගෙන් ආරක්ෂා කරන බව විස්වාසයි (ම)
නාලිකා Monday, 23 November 2015 06:16 AM
දැන් කාලේ හැමදේටම නිදහස නිදහස තියෙනවා. (ම)
චන්දරේ Monday, 23 November 2015 06:25 AM
කාට වුණත් කෙලෙහිගුණ මතක තිබුණ එක ලොකු දෙයක්.අසාධාරණයට ලක් වුණ පුරන් අප්පුටත් නිසි ගෞරවය දෙන්න. (ම)
කමල් Sunday, 22 November 2015 03:08 PM
ඉතා හොඳයි (නි)