රත්නපුර පානදුර මාර්ගයේ රත්නපුර නගරය ආසන්නයේ දී අද අලුයම දෙපැයක් ඇතුළත දී අනතුරු දෙකකින් හමුදා කපිතාන් වරයකු සහ විශේෂ කාර්ය බළකායේ හිටපු භටයකු මිය ගොස් අඹු සැමි යුවළක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.
අලුයම දෙකට පමණ කපිතාන් හා හිටපු එස්ටීඑෆ් භටයා ගමන් ගත් යුතුරු පැදිය තාප්පයක ගැටී ඇත.
දෙපැයකට පමණ පෙර තවත් යතුරු පැදියක් කැබ්රියක ගැටීමෙන් යතුරුපැදියේ සිටි අඹු සැමි යුවළ තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කපිතානුත් මිණිපුරදි මරුට
ගමගේ Friday, 13 December 2013 02:43 PM
අපේ රටේ මිනිස්සුන්ට පාරේ වාහනයක් කෙලින් පදින්න දන්නෙම නැතුවා වගේ. එක්කෝ පාරේ ඉන්න මිනිහෙක්ගේ ඇගේ වද්දනවා , එක්කෝ ඉස්සරහින් එන වාහනේක වද්දනවා, එහෙමත් නැත්තන් අඩුම ගානේ ළඟ තියෙන තාප්පෙක හරි වද්දනවා. ඔලුව උදුම්ම ගන්නැතුව ආචාරශීලීව වාහනයක් පදිනවා නම් මේවා වෙන්නේ නෑ. මෙහෙම දවස ගානේ මේ පුවත් දකින්න වෙන්නේ නෑ. (නදී)
නුවන් උඩවත්ත ඉතාලිය Friday, 13 December 2013 06:18 PM
අලුයම දෙකට කොහේ ගියත් ඔවුන්ට නිවන් සුව පතන්න.. (ත)
යසවතී Friday, 13 December 2013 12:57 PM
අලුයම දෙකට කොහේ යනවද ?(නදී)