ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 15 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල කඩුලූ 4 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කළේය. බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 150 (තිලකරත්න ඩිල්ෂාන් 14, රිලී රොසොව් 44, කැමරොන් බෝර්ගස් 28, මහ්මුදුල්ලා 13, ජීවන් මෙන්ඩිස් නොදැවී 15, ධම්මික ප‍්‍රසාද් නොදැවී 17, මධුසංඛ ඒකනායක 35/2) උතුර රුද්‍රාස් පිල ඕවර 19.2 කදී කඩුලූ 6 ට 156 (ඉම්රාන් ෆර්හත් 26, චාමර කපුගෙදර නොදැවී 69, ජනක ගුණරත්න 16, ඞී. ඩූ පේ‍්‍රෂ් නොදැවී 21, තිළිණ තුෂාර 40/2)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කපුගෙදර (69*) උතුරට පළමු ජයගෙනෙයි
සමන් Wednesday, 22 August 2012 11:45 PM
අයියෝ ඇයි කපු? දැන් ඉතිං ඒ තරගෙත් බලලා ඉවරයි වගෙයි. (නි)
නුවන් Wednesday, 22 August 2012 09:53 AM
නියමයි කපූ...ඒත් ඔබ ප්‍රමාධ වැඩියි...(ස)
සමීර Thursday, 23 August 2012 01:35 AM
කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. මට නම් බයේ බැහැ. (නි)
බන්ඩාර Wednesday, 22 August 2012 10:24 AM
මරේ මරු කපූ..සුපිරි බැටින්..(ස)
රන්මල් Wednesday, 22 August 2012 03:51 PM
අයියෝ කපූ වැරදිලාවත් මේ දවස්වල ගහන්න එපා. 20/20 ළඟ එනවා..(ස)
වරුණ Thursday, 23 August 2012 07:46 AM
හුරේ. ටී20 ටීම් එකේ අපේ කපු ඉන්නවෝ. (නි)
සංජිව Wednesday, 22 August 2012 04:51 PM
හොඳින් කීඩා කලා කියලා 20/20 සන්චිතයට මෙයාව අතුලත් කරාවි අනිවාරයෙන්ම. එකෙන් වෙන්නෙ ලෝක කුසලන 20/20 තරග ටීක මෙයා නාන එක. මම බයෙන් හිටියෙ මෙයා මෙකෙ හොඳින් ගහාලා 20/20 ට එයි කියලා. අපිට කතා කරන්න ඉතිරි වෙලා තිබුනෙ ක්‍රිකට් විතරයි. මේ යන විදියට එකත් දැන් ඉවර වෙයි වගේ.
කසුන් Thursday, 23 August 2012 08:27 AM
නියමයි කපූ...ඔය විදියට බැට් කරන්න පුළුවන් තිසරට විතරයි..කපූ අනිවාර්‍යයෙන්ම 20/20 ටීම් එකට ඉන්න ඕන කොල්ලෙක්.. (ස)
ප්‍රවීන් Wednesday, 22 August 2012 06:23 PM
මෙයාව අපහු ජාතික පිළට ගනීද? බයේ බෑ දැන්නම් (අ)
මධුර Wednesday, 22 August 2012 12:16 PM
හැමදාම ගහනකොට හදිස්සියෙන් දවසක කනාපාරවල් ටිකක් වදින්නත් පුලුවන්.නමුත් අපේ තේරීම් කමිටුවට මෙය නිදහසට කරුනක් වෙන්නත් පුලුවන්. දැනට අපේ ජාතික කන්ඩායමේ මැදපෙල පිතිකරුවන්- මැතිව්ස්,ජීවන් මෙන්ඩිස්,ලහිරු තිරිමාන්න ලකුණු අතර සිටින ක්‍රීඩකයින්. ඔවුන්ගෙන් කෙනෙක් ඉවත්කරගෙන ජාතික කන්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට මෙම ලකුණට හැකියාව ලැබේවිද යන සධාරණ අසාධාරන කම ගැන අප බලා සිටිමු.(ස)
නිමල් Thursday, 23 August 2012 10:17 AM
නියමටි. සුබ පැතුම් (දී)
සුභාෂීනි Wednesday, 22 August 2012 07:16 PM
මෙයාගේ 69 ළඟ එන 20-20 පරාජයේ දොර කියල මට හිතෙනවා. (අ)
ප්‍රතිබා Wednesday, 22 August 2012 04:50 AM
ඔබට ජය (දී)
චන්ද්‍රා Wednesday, 22 August 2012 01:29 PM
නියම ටීම් එක (දී)
යොහාන් Wednesday, 22 August 2012 07:37 AM
අයියෝ කපු මේ දවස්වල වල නම් ගහන්න එපා 20/20 ළඟ එනවා.මට බය තොරගනී කියලයි..(ස)
සුදත් Wednesday, 22 August 2012 08:45 PM
ජාතික තේරීම් කමිටුවේ නිලධාරීනට සැනසුම් සුසුමක් (අ)
සිසිර Wednesday, 22 August 2012 08:37 AM
දැන් ඉතින් කපූට ආයෙමත් ජාතික පෙළේ දොර ඇරේවි..(ස)
නුවන් Wednesday, 22 August 2012 09:49 PM
හිතා මතා නොගහනවා නෙමෙයිනේ. (නි)
චම්පික Wednesday, 22 August 2012 09:19 AM
කපුට තවත් ක්‍රිකට් ඕනෑ නැහැ. (නි)
අමිල Wednesday, 22 August 2012 09:30 AM
නියමයි. සුබ පැතුම් (දී)