ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් තිදෙනකුම තුවාල ලබා සිටින හෙයින් චාමර කපුගෙදර ඕස්ටේ‍්‍රලියාවට යැවීමට තීරණය කර ඇත.
කපුගෙදර මේ වන විටත් ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් සිටින අතර ඔහු අද සවස් වන විට ඕස්ටේ‍්‍රලියාවට ළ`ගා වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
ශී‍්‍ර ලංකා පිලේ ෆර්වීස් මහරුෆ්, තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් යන තිදෙනාම තුවාල ලබා සිටිති. කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් තරග තුනෙන් පළමුවැන්න හෙට (ඉරිදා) බි‍්‍රස්බේන් නුවරදී පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කපුගෙදර ශී‍්‍ර ලංකා පිලට එක්වෙයි
ප්‍රදීප් Saturday, 03 March 2012 05:15 PM
ලැබුණ අවස්ථවෙන් උපරිමය රටට දෙන්න