IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැඳ හැළිය බේරගන්න ට්‍රැක්ටරෙන් එයි

 

කැඳ හැළියක් කර ඇති රට බේරා ගැනීමට ජන සෙත පෙරමුණ ඉදිරිපත්ව සිටින බව එහි ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අනුරාධපුරයේ දී පැවසූහ.

ජන සෙත පෙරමුණේ කණ්ඩායම් නායක සුරේන්ද්‍ර ඉන්දික පුෂ්පකුමාර මහතා අනුරාධපුර මහ දිසාපති හා තේරීම් භාර නිලධාරී ඩී පී ජී කුමාරසිංහ මහතාට අද නාමයෝජනා බාර දුන්නේය.

ජනසෙත පෙරමුණේ පක්ෂ ලකුණ ට්‍රැක්ටරයයි.

 



අදහස් (0)

කැඳ හැළිය බේරගන්න ට්‍රැක්ටරෙන් එයි

නිහාල් පත්මසිරි Tuesday, 07 July 2015 10:49 AM

ට්‍රැක්ටරයෙන් මැතිවරණයට ආවාට එක අසුනක් හෝ දිනාගතහොත් මහජන සේවය සඳහා කාගේ හෝ අතපය සක්තිමත් කිරීමට කැඳ හැලියකට එකතු වේවි. (ර)

:       0       0

පීරිස් Tuesday, 07 July 2015 03:48 AM

රට බේරාගන්න ට්‍රැක්ටර් වලින් ආවාට , පස්සේ ඔය සේරම යන්න හිතාගෙන ඉන්නේ බුලට් ප්රූෆ් වාහන වලින්. සීලරතන හාමුදුරුවන්ටත් මට කියන්න තියෙන්නේ මිනිස්සු හිනස්සන කතා නොකියා බණ දහමක් කරගෙන පන්සලට වෙලා ඉන්න කියලා. මම නම් කැමතිම නැහැ කිසිම හාමුදුරු නමක් ප්‍රසිද්ධ දේශපාලනය කරනවාට. (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 03:55 AM

"නිසරු දෙය සරු ලෙස ගැනීම" (නි)

:       0       0

සමන්ති Tuesday, 07 July 2015 03:23 PM

එයා ජනාධිපතිවරණයට දෙවරක් ඉල්ලලා මොනවද කිව්වේ? මතකද? (නි)

:       0       0

චමින්ද Monday, 06 July 2015 10:47 AM

අැපත් නෑ කියන්නේ මේ ගොල්ලන්ට තමා (නදී)

:       0       0

රාජා ගුණවර්ධන Monday, 06 July 2015 12:42 PM

ට්‍රැක්ටරයෙන් ඇවිල්ලා කරත්තයෙන් යන්න නම් හිතන්න එපා හො‍ඳේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site