(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කඳුකර ප්‍රදේශවල තැනින් තැන ගිනිතැබීම් වැඩි වී තිබෙන්නේ යැයිද මෙයින් දැඩි පරිසර හානියක් සිදුවෙමින් තිබෙන හෙයින් ඊට වගකිව යුතු පුද්ගලයන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉකුත් දිනෙක රාවනා ඇල්ල ප්‍රදේශයේ ගිනි ගැනීමක් සිදු වූ බව කී මන්ත්‍රීවරයා ළමයි කිහිප දෙනෙකු එම ගිනි තැබීම කර ඇති බව පසුව වාර්තා වූ බව කීය.
මෙවැනි දේට මැදිහත් නොවන ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීම පාසල් මට්ටමින් කළ යුතුව ඇතැයි කී මන්ත්‍රීවරයා මෙවැනි ගිනි තැබීම් නිසා ගහ කොළ විනාශ වනවා සේම සතුන්ද මිය යන බව සඳහන් කළේය.
සතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස ගිනි තැබීම් කරන බව වාර්තා වී තිබෙන්නේ යැයිද ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ගිනි නිවීම කරන විට විශාල වියදමක් යන බවද දෙනිපිටිය මහතා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
'කඳු ගිනි තැබීම් වැඩි වෙලා’
ravin Friday, 21 July 2023 01:05 PM
වැඩියෙන්ම ඔය කටයුතු කෙරෙන්නෙ ඔක ඇතුලෙම ඉන්න උඩවියගෙ අනු දැනුමන් විත්තිය නොදන්නෙ නොඉපදුනු ලමයි විතරයි.
බන්ඩාර Friday, 21 July 2023 01:54 PM
ඕවයේ ප්‍රතිපල වර්තමාන සහ අනාගත පරම්පරා වලට විදින්න සිද්ද වෙනවා.