IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැඳැල්ලක් කඩන්න ගිහින් තිදෙනෙක් කූඩුවේ

බොරලැස්ගමුව වැව ළගදී  පෙම්වතිය සමඟ සිටි පෙම්වතාට කළු ගලකින් පහර දුන් බව කියන තරුණයෝ තිදෙනෙක් පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.

පෙම්වතා පෙම්වතියට පහර දීම මෙම පහර දීමට මුල් වු හේතුව බවත් පහර කමින් දිවු පෙම්වතාට වැදුණු කළු ගල් පහරින් ඔහු සිහිසුන් වු බවත් කියති.

ඔහුගෙන් මෙතෙක් කට උත්තරයක් ගෙන නැතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

කැඳැල්ලක් කඩන්න ගිහින් තිදෙනෙක් කූඩුවේ

අනුර පනාගොඩ Thursday, 07 November 2013 05:30 AM

ගල් සෙල්ලම් හොද නැහැ ගලක් ගහනවා තියා ගලක් අතින් අල්ලන්නවත් හොද නැහැ (නදී)

:       0       0

ශාන්ත Thursday, 07 November 2013 05:57 AM

අනේ මට නම් මොකුත් කියන්නේ බැහැ.මොකද අපි දන්නේ නැහැනේ ගලේ තරම කොහොමද කියලා. (නි)

:       0       0

සමදරා Thursday, 07 November 2013 06:31 AM

අමිල පුතා හොඳ අදහසක් දාලා (නි)

:       0       0

උපාලි Thursday, 07 November 2013 06:44 AM

අනුන්ගේ මගුල්වලට හොට දාන්න එපා කියලා වැඩිහිටියෝ කියන්නේ නිකම් නෙමෙයි. අනික, රණ්ඩු බේරන්නේ ඔහොමද? තුන්දෙනෙක් ඉන්න එකේ බය නැතුව ළඟට ගිහින් ප්‍රශ්නය හොයලා තරුණියට උදව්වක් අවශ්‍ය නම් ලබාදෙනවා මිසක් ගල් වලින් ගහලා රණ්ඩු බේරන සිරිතක් තියෙනවද? මේ තුන්දෙනා එක්කෝ වෙන අරමුණකින් වැඩකරලා තියෙන්නේ. නැත්නම් මෝඩයි. (නි)

:       0       0

ගජබා Thursday, 07 November 2013 08:57 AM

මම හිතන්නේ අපේ කට්ටියට මේ ප්‍රවෘත්තිය සංවාදයට හොඳ එකක්. රූපවති, සමදරා, කටා මාම, පහන් ආදී සියලු දෙන තම තමන්ගේ කතා දමනතෙක් බලා සිටිමි. (නි)

:       0       0

ගජබා Thursday, 07 November 2013 09:00 AM

මම නම් ඔය කාලේ පෙම්වතියට ගහනවා තියා වචනයක් කිවුවේත් හරිම පරිස්සමෙන් තරහ වෙයි කියල බයේ...කොටින්ම කියනවා නම් මම අද වෙනකම් එයාගෙන් ඇහුවේ නැහැ මට කැමතිද කියලා...බැහැ කියයි කියලා...ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියල බැඳල දැම්මා... (ස)

:       0       0

බන්චි Wednesday, 06 November 2013 07:44 PM

ඕකනේ කියන්නේ ගල් සෙල්ලම් හොඳ නැහැ කියලා. (නි)

:       0       0

මහින්ද මාම Thursday, 07 November 2013 01:25 PM

ගල් ගහන්න එපා අපි පොල් ගහමු (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 07 November 2013 09:24 AM

අනේ ඇත්තට අපේ කොල්ලොන්ට නිකන් ඉන්න බැහැ. ඉඳල හිටලා කොහේ හරි තියෙන දෙඹර ගොට්ටට ගලක් ගහනවාමයි. (ස)

:       0       0

කුමාරන Wednesday, 06 November 2013 08:01 PM

මේ අයට හොඳ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය අරන් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 06 November 2013 08:06 PM

දබරයක් බේරීම හොද දෙයක්.නමුත් පහර දීම අනුමත කරන්න බැහැ. ඔය වාගේම කරන මෝඩ වැඩක් තමා රිය අනතුරුවලදී වරද නිවැරැද්ද හොයන්නෙ නැතුව රියදුරාට පහර දෙනවා. අපේ රටේ ඔය නීතියට දඩුවම් කළයුතුයි. උසාවි පොලීසි තියෙන්නෙ වැරදි කරන අයට දඩුවම් කරන්න. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 06 November 2013 08:10 PM

ගල් වලින් ගහගන්න නම් එපෝ. (නි)

:       0       0

මාධව Thursday, 07 November 2013 10:27 AM

මෙහෙමත් මිනිස්සු තමයි (දී)

:       0       0

සංජු Wednesday, 06 November 2013 09:21 PM

වැරදි ඔය කොල්ලෝ ටික නෙවෙයි.(නදී)

:       0       0

උපේෂලා රසික Thursday, 07 November 2013 10:35 AM

ගොඩාක් හොදයි (දී)

:       0       0

ශාන්ති Wednesday, 06 November 2013 09:34 PM

ගල්වලින් ගහලා තරුණයට සිහිය නැති වුණා. බැරිවෙලාවත් ඊට වැඩිය ලොකු කරදරයක් වුණා නම් අර තරුණයෝ නිකන්ම කරදරයක පැටලෙනවා (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 06 November 2013 09:40 PM

බදින්න පෙර මෙහෙම නම් පසුවට කොහොමට තියෙයිද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 06 November 2013 09:41 PM

කෙල්ල කිවුවද දන්නෙ නැහැ අපි බදිමු කියලා? (නි)

:       0       0

රාමා Thursday, 07 November 2013 02:33 PM

අපි නම් ගල් ගැහුවේ පොඩි කාලේ. දැන් ගල් ගහන්නේ නැහැ. ඒ කාලේ ගල් ගහන්න ලැබෙන්නෙත් කලාතුරකින්.(නදී)

:       0       0

දොන් සේතං Wednesday, 06 November 2013 10:15 PM

අපිත් ගල් ගහනවා කාටවත් අපෙන් කරදරයක් නෑ හොදට නින්ද යනවා.(නදී)

:       0       0

අඩුම මිලට ඉන්ටෙර්නෙට් Wednesday, 06 November 2013 10:52 PM

අනුන්ගෙ කුඩුවලට ගල් ගහන්නේ ඇයි(නදී)

:       0       0

සේනානායක Wednesday, 06 November 2013 11:47 PM

ගල් ගහලද?(නදී)

:       0       0

ආරියසේන Wednesday, 06 November 2013 11:50 PM

පෙම්වතුන්ගේ ප්‍රශ්නය පෙම්වතුන්ටම විසඳගන්න දීලා තමන්ගේ වැඩක් බලා ගත්තා නම් පොලීසියේ කුඩුවේ ලගින්න වෙන්න නැහැ නේ. (නි)

:       0       0

සේනානායක Wednesday, 06 November 2013 11:51 PM

අනේ කුරුළු කුඩු වලට ගල් ගහන්න එපා. කැටකැබිලිති දුකින් සැදු කුරුළු කුඩුවේ......... (නි)

:       0       0

රේමා Thursday, 07 November 2013 12:11 AM

කොහොමටත් ගෙහැනු ලමියින්ට උදව් කරන්න ගොඩක් අය කැමතියිනේ.(නදී)

:       0       0

පෙරේරා Thursday, 07 November 2013 12:22 AM

බන්චි, ගල් සෙල්ලම් වලට ගන්නේ කළු ගල් නෙවි නේද?(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 07 November 2013 11:49 AM

පිටින් ආපු කොල්ලට ගල දුන්නේ කෙල්ල නම් මෙය 'මනමේ' කතාවට ටිකක් සමානයි වගේ. (නදී)

:       0       0

කුමාරි Thursday, 07 November 2013 02:16 AM

පෙම් කරන කාලෙත් කෙල්ලට ගුටි දෙනවානම් බැන්දට පසු දෙයියන්ගේම පිහිටයි.නොගැළපෙනවා නම් ඒ කාලෙම ඉවත් වෙන්න. බැදලා අන්තිමට දුක් විදින්නේ අහිංසක දරුවෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site