IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ලේඛන,සහතික සත්‍යාපනය කිරිමේදී අයකරනු ලබන අදාල ගාස්තු එළඹෙන ජනවාරී මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ගැසට්  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සත්‍යාපනය කිරීමේදී  රුපියල් 800 ක මුදලක් ද, විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද  ඕනෑම ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 3000 ක මුදලක්ද, යම් අපනයන ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 8000 ක මුදලක් ද, වෙනත් යම් ලේඛනයක්  සත්‍යාපනය කිරීමේදී රුපියල් 1200 ක මුදලක් ද නව සංශෝධිත ගාස්තු යටතේ අයකරන බව එම නිවේදනය දැක්වේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා අදාළ වන සංශෝධිත ගාස්තු දැනගැනීම සදහා  2022.11.16 දිනැති අංක 2306/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අවධානය යොමු කරන ලෙස එම නිවේදනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබා දී ඇත. 



අදහස් (1)

කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි

මහසෙන් Friday, 30 December 2022 07:01 PM

මේ විදිහට ගාස්තු වැඩි කළාම, මේකේ ඉන්න ඔක්කෝම ජරා පප්පලාත් ඔවුන්ගේ රේට් වැඩිකරයි...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site