IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැන්බරා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වර්ෂික කඨින පිංකම කොටපල උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා දරු දැරියන්ගේ එකමුතුවෙන් පැවැත්විණි. සන්ද්‍යාවේ ආරම්භ වූ පිරිත් දේශනය  මැදියම් රාත්‍රිය දක්වා පැවැත්විණි. කඨින චීවරය මැසීම, හීල් ධානය කඨින පෙරහැර, දහවල් දානය සහ කඨිනිසංස ධර්ම දේශනයෙන් අනතුරුව පින්කම නිමාවට පත් විය.



අදහස් (0)

කැන්බරා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම

ධම්ම Wednesday, 13 November 2013 06:29 PM

ලාංකික අපත් ඕස්ට්‍රේලියානු ඔබත් යා කරනා බැඳීම වන්නේ අපේ භාෂාව සහ ආගමයි. මෙය වෙනස් වූ දාට අප අතර සම්බන්ධය දුරස් වෙනවා. මේ බැඳීම චිරාත් කාලයක් පවතීවා! (නි)

:       0       0

ජයන්ත-ඉතාලිය Wednesday, 13 November 2013 10:07 PM

සාදු.සාදු.සාදු.ලොව කොතන දුන්නද කටින පිංකම යනු ,අට මහා කුසල් අතරත් පළමු තැන ගනී.මෙම පින්කම් දැක හෝ සහභාගි වී අපමණ පින් සිදු කරගන්න ඔබ සැමට ආරාධනා.මෙම ලිපිය පල කල අශෝක මහතාටද අපගේ ගෞරවය පිරිනමමු.සැමට තෙරුවන් සරණයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site