IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොන්දොස්තරට බසයේදීම පිහියෙන් ඇනලා

හංවැල්ලේදී කොන්දොස්තරවරුන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකදී එක් කොන්දොස්තරවරයෙක් අනෙකාගේ පිහිපහරින් බසයේදීම මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

කොන්දොස්තරට බසයේදීම පිහියෙන් ඇනලා

කර්තිනි Tuesday, 26 January 2016 06:32 AM

මගියෙකුටද පිහියෙන් අනින දිනය වැඩි ඈතක නොවේ ! (අ)

:       0       0

චානක Tuesday, 26 January 2016 03:20 AM

මේ මොකද මේ වෙන්නේ (බ)

:       0       0

මලිත් Tuesday, 26 January 2016 08:11 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැක. (ම)

:       0       0

සුමිහිරි Tuesday, 26 January 2016 04:14 AM

ලංගම කොන්දොස්තරවරයෙක්ද.... එසේනම් නිවන් සුව ලැබේවා......(බ)

:       0       0

ප්‍රේමදාස Tuesday, 26 January 2016 04:47 AM

මේ වගේ අය එල්ලන්න ඕන (බ)

:       0       0

ප්‍රේමදාස Tuesday, 26 January 2016 04:54 AM

මේ වගේ අය එල්ලන ඕනේ (බ)

:       0       0

කුමාර Tuesday, 26 January 2016 08:59 AM

මේකත් ගැටුමක් ඇඹිලිපිටියේ වගේම තමා මිනිස්සුනේ (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site