IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කන්දක් සේමා‘ චිත්‍රපටය පොත් දැක්මටත්

2010 සාහිත්‍ය සම්මාන උළෙලේ ද විශිෂ්ටතම නවකතාව වූ   ‘කන්දක් සේමා‘ නවකතාව ඇසුරින් අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ ‘කන්දක් සේමා‘ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයේ දී ඇරැඹීමට නියමිතය.

සුමිත්‍රා රාහුබද්ධ මේ පොතේ කතුවරියයි.

ජපානය ආශ්‍රිතව රූගත කළ චිත්‍රපටයේ නළු නිළියෝ ද සිකුරාදා (18) සිට 27 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයන්හි සහභාගී වීමට නියමිතය.

නිරෝෂා පෙරේරා, වසන්ත කොටුවැල්ල, බිමල් ජයකොඩි, වීණා ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, ජයනි සේනානායක, කෞෂල්‍යා ප්‍රනාන්දු , විශ්වජිත් ගුණසේකර ඇතුළු නළු නිළියෝ රැසක් ඊට දායක වෙති.

චිත්‍රපටයේ සෝරා සාන්ගේ භූමිකාව නිරූපනය කරන්නේ ‘ඔෂින්‘ ටෙලි වෘත්තාන්තයේ කුඩා ඔෂින්ගේ භූමිකාවට පණ පෙවූ කොබයාෂි අයාකෝ ය.

කන්දක්සේමා කතාව, තිරරචනය, විධායක නිෂ්පාදනය සුමිත්‍රා රාහුබද්ධගෙනි.

DSC_1917 DSC_2618 DSC_5166 DSC_5333 DSC_5512 IMG_9127 MEE_9744



අදහස් (0)

‘කන්දක් සේමා‘ චිත්‍රපටය පොත් දැක්මටත්

සඳුන් Friday, 18 September 2015 01:48 AM

අපි බලපු ‘ඔෂින්‘ ටෙලි වෘත්තාන්තයේ (1980 ගණන් වල ) කුඩා ඔෂින්ගේ භූමිකාවට පණපෙවූ කෙනා අපිට තවම මතකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site