සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කිරීමේ සමාජය විසින් පීඩාවට පත්වූ කාන්තාවන් වෙනුවෙන් මනමා නුවර පවත්වාගෙන යන රක්ෂිත නිවාසයට පැමිණෙන කාන්තාවන් සංඛ්‍යාව ඕනෑම අවස්ථාවකදී තිදෙනෙක් දක්වා පහළ බැස ඇත.
පසුගියදා ගල්ෆ් ඬේලි නිවුස් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව පසුගිය වසරේදී මෙම නිවාසයට කාන්තාවන් 160 දෙනෙකු පැමිණ ඇතත් මෙම වසරේ මේ දක්වා එහි පැමිණ ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු පමණකි. සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කිරීමේ සමාජයේ නිලධාරියෙක් විසින් මෙම සංඛ්‍යා ලේඛන ගල්ෆ් ඬේලිනිවුස් පුවත්පත වෙත ලබාදී තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කාන්තා රක්ෂිත නිවාසයට පැමිණෙන පිරිස් පහළට