( අමදෝරු අමරජීව )
පවතින අධික වැසි සහිත කාලගුණය සමග කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 114000 සම්පූර්ණ වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස සියලුම වාන් දොරටු අද (01) අඟල් හය බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි .
විවෘත කළ වාන් දොරටු දහයෙන් තත්ත්වයට ඝණ අඩි 1000 ක ජල ධාරිතාවක් පිට කරන අතර වැවට එකතු වන ජල මට්ටම වැඩි වුවහොත් වාන් දොරටු වල විවර මට්ටම වැඩි කිරීමට සිදුවන බව වාරි ඉංජිනේරු චින්තක එස්. සුරවීර මහතා පැවසීය .
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
කන්තලේ වැවේ වාන් විවෘත කරයි
රම්බොඩ Saturday, 01 March 2025 08:57 PM
අපේ මාතෘ භූමිය කොයිතරම් වාසනාවන්තද? පෑවිල්ල පොඩ්ඩක් දැනුණා විතරයි. දැන් වැව් වාන් දමනවා...