IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කන්තලේ ඩිපෝව කඩන්න බැරි වේ

අලවංගු රැගෙන කන්තලේ ලංගම ඩිපෝවේ සේප්පු කැඩීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි පොලීසිය කියයි.

සති අන්තයේ එකතු වු බස් ගාස්තු මුදල් ගන්නට මෙය කරන්නට ඇතැයි පොලීසිය කියයි.

එය වැරදී ගොස් ඇතැයිද සැකකරුවන් සොයා  මෙහෙයුමක් අරඹා ඇතැයිද  ‍පොලීසිය කියයි..



අදහස් (0)

කන්තලේ ඩිපෝව කඩන්න බැරි වේ

යශෝධා Sunday, 20 October 2013 01:32 PM

ලංගම සේවකයින්ට පඩි වැඩි කරන්ඩ. ජීවත් වෙන්ඩ බෑ. (නදී)

:       0       0

උපාලි Sunday, 20 October 2013 01:48 PM

මේ මේ නවීන තාක්ෂණය දන්නේ නැත්නම් ඔය වගේ වැඩ කරන්න යන්න එපා. අද කාලේ කවුද අලවංගුවලින් සේප්පු කඩන්නේ? (නදී)

:       0       0

ලාල් Sunday, 20 October 2013 03:43 PM

ඩිපෝ වයි සේප්පුවයි කියන්නේ දෙකම එකක්ද ? (නදී)

:       0       0

දයාරත්න Sunday, 20 October 2013 05:28 PM

බස් ගාස්තු වැඩිකළ නිසා වෙන්න ඇති.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 20 October 2013 09:21 AM

වෙහෙසෙන තරමට ප්‍රථිඵල නැහැයි කියලා හිතෙන්න ඇති. පිං කැටයක් කඩන්න යන්න ඇති.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 20 October 2013 07:12 PM

පට්ට මෝඩයෝ රැලක්, කවුද අනේ පඩි ගෙවන්නත් සල්ලි නැති ලංගම බස් ඩිපෝවල සේප්පු කඩන්නේ. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 20 October 2013 07:21 PM

පඩි ගෙවපු නැති නිසා කොන්ද-සහෝදරයෝ කලින්ම පඩි ටික ගන්න බලන්න ඇති නේද?(නදී)

:       0       0

චන්දි Sunday, 20 October 2013 10:28 AM

ඉතින් මේ සේප්පු වලට ආරක්ෂා නිලදාරීන් යොදා නැද්ද...? සේප්පුව කඩන්න බැරි වෙච්ච එක ''පුදුමයි ඒත් ඇත්තයි'' වෙන්නැති නේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 20 October 2013 11:34 AM

තව ඩිංගෙන් හින්ගනාගේ පාත්තරේට හෙනහුරා වැඩේ දෙනවා නේද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site