IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්තලේ උප සභාපතිට ඝන පූර්ණය හරස් වේ

(අමදෝරැ අමරජීව, උපාලි මනුසංක හා මලිත් රාජපක්ෂ )

කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා ගැනීමේ පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ඩී.එම්. තාරක සඳරුවන් සම්පත් මහතා සභාපතිවරයා ලෙස තේරීපත්වූ සභාවේ ඇති වූ නොසන්සුන් කාරී තත්වයක් හේතුවෙන් උප සභාපතිවරයකු තෝරා ගැනීම දින නියමයක් නැතිව කල් ගියේය.

උප සභාපති තනතුරට නම් දෙකක් යෝජනා වීම නිසා උප සභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක යන බවට තීරණය කිරීමත් සමග ඊට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනකු සභා ගර්භයෙන් පිටව යෑම නිසා උප සභාපතිවරයෙකු තෝරා ගැනීමට ඝණ පූර්ණයක් නොමැතිවීමෙන් සභාව දින නියමයක් නොමැතිව කල්තැබීමට අභිනව සභාපතිවරයාට සිදුවිය.

 



අදහස් (0)

කන්තලේ උප සභාපතිට ඝන පූර්ණය හරස් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site