IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘කොන්ත්‍රාත්කරුවන්ගෙන් අත බේර ගන්න ඕනෑ‘

සිරිමාවෝ, චන්ද්‍රිකා  , මහින්ද ඉදිරියට  ගෙන ගිය මේ  දේශපාලන පක්ෂය අද තවදුරටත්  නිර්මලව මෛත්‍රිපාල සිරිසේන මහතා  සමඟ ඉදිරියට  යන ශ්‍රි ලංකා  නිදහස් පක්ෂය එක් එක් කෙනාට  ඕනෑ විදිහට  කඩා  බිඳ දමා  අනුන්ගේ කොන්ත්‍රාත්  ඉටු කරන්න යන අයගෙන් මෙම පක්ෂය කඩලා  වෙනත් පක්ෂ හදන්න එපා යැයි  ශ්‍රිලනිප තරුණ පෙරමුණේ සභාපති  ශාන්ත බණ්ඩාර  මහතා  අද (11) පක්ෂ මුලස්ථානයේ  දී  පැවසීය.

slfp_2016211



අදහස් (0)

‘කොන්ත්‍රාත්කරුවන්ගෙන් අත බේර ගන්න ඕනෑ‘

සුමිත් Thursday, 11 February 2016 04:08 PM

දිනලා තිබුන පක්ෂය කඩලා පරාද කරපු සිරි "පැරකුම් " සේන රජතුමා ගැන කතා නෑ නේද?(අ)

:       0       0

රමණි ගුණතිලක Thursday, 11 February 2016 04:17 PM

පුහුල් හොරා කරෙන් දැනේ (අ)

:       0       0

සුරන් Friday, 12 February 2016 02:50 AM

නිදහස් පක්ෂය විනාශ කිරීමේ ලොකුම කොන්ත්‍රාත්කරු වන්නේ කවුද කියලා අපි දන්නවා

:       0       0

පාටලි Thursday, 11 February 2016 04:39 PM

මහත්තයෝ ඔයත් ඇමති කම් අරගෙන කටු සුප්පු කෙරුව නේද (අ)

:       0       0

චතුර Thursday, 11 February 2016 05:21 PM

යූ.එන්.පී. එකත් එක්ක සන්දාන ගතවෙලා නිදහස් පක්ෂය විනාශ කිරීමේ මංගල පස් පිඩැල්ල කැපුවේ කවුද කියල අපි දන්නවා මහත්තයෝ. දැන් බොරුවට කියවන්න එපා. (කෞ)

:       0       0

සෙනරත් Thursday, 11 February 2016 05:36 PM

සිරිසේන මහත්තයට සුදුහුණු ගැන කොන්ත්‍රාත් එක කොන්ත්‍රාත් නෙමෙයිද ? එයා තමා පක්ෂය කඩාදමන්න පාර කැපුවේ. මහමතිවරනයේදීත් කිඋව, මහින්ද මහත්තයා දින්නත් අගමැතිකම දෙන්නේ නෑ කියල. ඒවා කිඋවේ චන්ද යූ.එන්.පී. එකට දම්මන්න නෙමේද ? (කෞ)

:       0       0

ශාන්ත Thursday, 11 February 2016 05:43 PM

යූ. එන්. පී. එකෙන් මිනිස්සු අරන් ශ්‍රී ලංකා කාරයන්ගේ බෙලි කපපු ය තමයි පක්ෂේ කඩන්න මුල් උනේ (කෞ)

:       0       0

සෙනුර Thursday, 11 February 2016 05:53 PM

සාන්ත බණ්ඩාර පරද උනෙත් ගමට වැඩක් කරන්නේ නැතුව කොමිස් ගහපු නිසා හොර යක්කු පැරදිලත් එනවනේ හොරා කන්න(කෞ)

:       0       0

සේනක Thursday, 11 February 2016 05:51 PM

ඉදිරියේදී පවතින මේ විරසකය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වේද?

:       0       0

සෙනරත් Thursday, 11 February 2016 06:50 PM

දැන් ඔය යල් පැනගිය කතන්දර වලට අහුවෙන අය නැහැ. කාගෙ කාගේත් ගඳ සුවඳ ජනතාව දැනගෙන ඉවරයි. දැන් අපට අවශ්‍ය වෙන්නේ රටට ආදරේ ඇති අයගෙන් සැදුම්ලත් අලුත් නමකින් යුත් නැවුම් සුවඳින් යුතු පක්ෂයකි. (නි)

:       0       0

ලලිත් සිල්වා Thursday, 11 February 2016 12:55 PM

දැන් කවුද මන්ත්‍රී තුමනි මුලින්ම පක්ෂය පාවා දුන්නේ ? (හේ)

:       0       0

අහිංසා Thursday, 11 February 2016 12:59 PM

ඒ කතාවනම් ඇත්ත.(හේ)

:       0       0

රොෂාන් Thursday, 11 February 2016 12:57 PM

පක්ෂය කඩන් ගියේ කවුද ?.පක්ෂයේ බලය අරගෙන පක්ෂය පරාජය කළේ කවුද ? (හේ)

:       0       0

දිලිප් Thursday, 11 February 2016 10:33 PM

විජේරත්න කවුද ඔය පක්ෂ දිනවපු අය ? 2005 ජනාදිපති මතිවරනේදී , නිදහස් පක්ෂේ මුල් පෙලේ නායකයෝ මැතිවරණ වේදිකාවට වත් නැග්ගේ නැති වෙලාවේ , පක්ෂයෙන් සත පහක් ප්‍රචාරය සදහා වියදම් නොකරපු වෙලාවේ , නිදහස් පක්ෂේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියේ උගුර ලේ රහ වනතුරු කැගහපු , සුළු පක්ෂ වල නායකයෝ . එක් ආසනයක් විතරක් වැඩිපුර තිබුන පාර්ලිමේන්තුව ඉතිහාසේ හැදුනු ප්‍රබලම නිදහස් පක්ෂ ආණ්ඩුව හැදුවේ කොහොමද (කෞ)

:       0       0

දහම් Thursday, 11 February 2016 01:15 PM

ශ්‍රී ලංකා එකට දීපු ඡන්ද පාවල දීල යූ එන් පී ආණ්ඩුවක් හැදුව ශ්‍රී ලංකා නායකයා කවුද කියල කියන්නකෝ අනේ.(අ)

:       0       0

චන්න Thursday, 11 February 2016 01:16 PM

පක්ෂ ප්‍රතිපත්ති රකින්නේ නැති පක්‍ෂ අපට වැඩක් නැහැ . අපට ඕනේ රට .ඒකට ඔනේ රාජ පක්‍ෂ .(අ)

:       0       0

රාජා Thursday, 11 February 2016 11:20 PM

මේ පාර පක්ෂය කැඩුවේ 2014 නොවැම්බර් මාසයේ කියලා අමතකද?(කෞ)

:       0       0

ඇසළ Thursday, 11 February 2016 01:13 PM

කඩන්න දෙයක් ඉතිරිවෙලා නැ (අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 11 February 2016 01:19 PM

ඔබතුමා ඕක කියන්න ජනාධිපති තුමාට.(හේ)

:       0       0

නිමල් ලාලිත Friday, 12 February 2016 05:14 AM

මේවට මට සිනා සිනා... (නි)

:       0       0

පරාක්‍රම Friday, 12 February 2016 12:38 AM

හිස් ප්‍රලාප දොඩවන්න එපා (කෞ)

:       0       0

ජනහිත Friday, 12 February 2016 12:31 AM

දඹදෙණියෙන් පැරදුනා නේද? ඇයි ඒ? අහල ගම් කීයකට මන්ත්‍රී කාලේ ගිහින් තියෙනවාද?මොනවද කිරල තියෙන්නේ? දැන් තනතුරක් ලැබුනාම ලකුණු දාගන්න එදනව වගෙයි (කෞ)

:       0       0

බෙනට් Friday, 12 February 2016 12:39 AM

රොෂාන් අහන ප්‍රශ්නයමයි මටත් අහන්න තියෙන්නේ (නි)

:       0       0

සංජීව Thursday, 11 February 2016 01:47 PM

ශාන්ත මහත්තයෝ සිරිසේන මහත්තය කඩපු පක්ෂය ආයේ සක්කරයටවත් ගොඩගන්න බෑ.මහජනතාව අන්දන්න දැන් ටිකක් අමාරු වෙනවා (අ)

:       0       0

මහානාම - කඳාන Thursday, 11 February 2016 01:48 PM

වැදගත් වන්නේ අලුත් පක්ෂ , පරණ පක්ෂ නොවේ , රට යි , රටේ අනාගතයයි . ජනතාව මෙවර තීරණය කරාවි නිවැරදි කවුද කියා . 2015 ජනවාරි 8 වෙනිදා මිනිසුන් ගත තීරණය හරිද වැරදිද කියා දැන් තේරුම් ගන්න පුළුවන් බුද්දීමත්ව අවට බැලුවොත් පක්ෂ පාට කන්නාඩි නැතිව . බුද්දිමත් පාටකයනි අවදි වෙන්න කාලයි මේ (අ)

:       0       0

ජනහිත Friday, 12 February 2016 12:47 AM

විජේරත්න, පංචතන්ත්‍රය කියවන්න. ඒකේ තිබෙනවා රටක් පාලනය කරනකොට කළයුතු දේවල් (නි)

:       0       0

අකිල රෝහිත විජේසූරිය Thursday, 11 February 2016 01:48 PM

තරුණ අපේ ශක්තිය මහින්ද සමගයි. ඔහුයි පක්ෂයේ සැබෑ නියමුවා(අ)

:       0       0

රාජසිංහ Friday, 12 February 2016 12:57 AM

පක්ෂය කඩන්නේ යන එන මන් නැති ගමේ පිංගල, කුමන්ත්‍රණ වංශ , අගුනවර්දන , සහ වාසු නානා වැනි උදවියයි(කෞ).

:       0       0

සචී Friday, 12 February 2016 01:26 PM

මටත් හිනා යනවා මේවට (නි)

:       0       0

නිශාන්ත Friday, 12 February 2016 01:27 PM

මට නම් හිනා යනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 12 February 2016 01:59 AM

කාවද මේ අන්දන්න හදන්නේ? සන්ධාන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් කියන්නේ කොණ්ඩය බැඳපු චීන්නු නෙමෙයි මහත්තයෝ. ඔය කාටත් ඉදිරියේදී අපි ඉදිරියට එන්න වෙනවා මහත්තයෝ. එදාට අපි ඔහෙලත් එක්ක ගනුදෙනු බේරාගන්නම්. (නි)

:       0       0

සන්වන්නි Thursday, 11 February 2016 02:19 PM

රටට හා පක්ෂයට වඩා තමන්ගේ පෞද්ගලික වෛරය පිළිබඳ කරුණු පෙරට ගෙන රටට හා පක්ෂයට වින කළේ කවුරුන්ද යන්න පාක්ෂිකයින් හොඳින් දන්නවා. (හේ)

:       0       0

ගයාන් Friday, 12 February 2016 05:55 AM

මේ එක්කෙනෙක්වත් එපා. අපිට ඕනෑ ජේවීපී ආණ්ඩුවක්. පුළුවන් නම් පත්කරලා බලන්න. කවුරු ආවත් ජනතාවට වැඩක් නැහැ. (නි)

:       0       0

සුරත් කෙසෙල්වත්ත Thursday, 11 February 2016 02:56 PM

ඉතින් මහින්ද මහත්තයමනේ සිරිසේන මහත්තයට අඬගහල සභාපතිකම දුන්නේ! ඉතින් නොදී ඉන්න තිබුනනේ? පක්ෂය කඩාගෙන ගිය මිනිහට නොදී. දැන් මොකටද බොරුවට කෑගහන්නේ? (අ)

:       0       0

කුමා Thursday, 11 February 2016 03:11 PM

කබ්බෝ සෙට් එක බය වෙලා (අ)

:       0       0

දිල්ෂාන් Friday, 12 February 2016 06:27 AM

ශ්‍රීලනිප පාක්ෂිකයෝ චන්දය දෙන්නේ රට සහ ජාතිය වෙනුවෙන් බව හොඳින් ඔළුවට ගන්න. එහෙම නැතුව බලය, තනතුරු, රකින්න නොවෙයි. (ර)

:       0       0

අමා Friday, 12 February 2016 06:21 AM

ආප්ප වලට කතා කරන්න පුලුවන්නම් කියයි... (ර)

:       0       0

විජේරත්න Thursday, 11 February 2016 03:25 PM

දැන් විතරක් නෙමේ, බලය තියෙද්දිත් හිටපු ජනාධිපතිතුමා කලේ පක්ෂය කඩපු එක. එදා ඉඳන් ප්‍රශ්න වලට මුහුණ දීලා පක්ෂය දිනවපු අය ඈත් කරලා, වෙන පක්ෂ වලින් ආපු හොරු රැලට ඇමතිකම් දීලා පක්ෂය කෑවා අදත් ඒ හොරු ටික එල්ලෙන්න වැලේ වැල් නැති නිසා ආයෙත් පක්ෂයේ ඉතුරු ටිකත් කඩලා තමන්ගේ අනාගතේ ගොඩ දාගන්න හදනවා. කොළඹ, කුරුනෑගල, නුවර, රත්නපුර වගේම අනිත් පැතිවලත් මුල්තැන ගෙන ඉන්න කට්ටිය දිහා බලන්න. මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයද...? මේ හොරු ටික නිසා අපේ පක්ෂයේ ඉතුරු ටිකත් විනාශ වෙනවා....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site