මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි කැනඩා විදේශ ඇමැති ස්ටෙෆෑන් ඩියෝන් මහතා අද (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හමු වුහ.
ඩියෝන් මහතා සිකුරාදා (29) යාපනයේ සංචාරයක යෙදීමට නියමිතය.
මෙලෙස කැනඩා විදේශ ඇමැතිවරයකු දිවයිනට පැමිණ ඇත්තේ වසර 13 කට පසුවය.
ඔහු අද පස්වරුවේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවී සාකච්ජා පැවැත්වීය.
ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ජායාරූප - ගයාන් අමරෙස්කර
ජායාරූප - ශාන්ත රත්නායක
ජායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කැනඩා විදෙස් ඇමැති ජනපති අගමැති හමුවෙයි
ආනන්ද දොඩන්ගොඩ Thursday, 28 July 2016 04:31 PM
මේ කැනඩාවේ කට්ටිය තිබුන රජයට අකුල් හෙලුවා, ත්‍රස්තවාදය නිමකිරීම නිසා. ත්‍රස්තවාදීන් බහුතරයක් එම රටට ගත්තා. යුරෝපයට වගේ ඔවුන්ටත් කලකදී ඒවයේ ප්‍රතිඵල විඳින්න වෙයි (නි)
ලලිත් Thursday, 28 July 2016 06:17 PM
හැබැයි අපේ සිත් සතුටුකරන්න මෙහෙදී එකක් කියලා එහෙ අාපහු ගියාම එහෙ ඉන්න කට්ටිය සතුටු කරන්න වෙන එකක් කියනවා එහෙම නෙමෙයි ඔන්න (නි)
රංගන Thursday, 28 July 2016 12:44 PM
තව ණය ටිකක් ගන්නකෝ (නි)