කැනඩාවේ රැකියා පතා මිනිස් ජාවාරම් කරුවනට අසුවූ ශ්‍රී ලංකිකයෝ 148 දෙනෙක් දකුණු අපි‍්‍රකාවේ ඩෙනිමි රාජ්‍යයේ සිට අද ශ්‍රීලංකාවට පිටුවහල් කරනු ලැබූහ. පිරිමින් 148 දෙනකු හා ළමයින් දස දෙනකුද අයත් මේ පිරිස ඉන්දියාව,ඩුබායි, අයිස් අබාබා ඔස්සේ ඩෙනිමි රාජ්‍යයට ගෙනගොස් මාස හයේ සිට අවුරුදු තුන දක්වා අතරමං කරණු ලැබ සිටියහ.
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැනඩා යන්න ගිහින් ලංකාවටම පිටුවහල්
හෙළයා Thursday, 14 June 2012 05:46 PM
බාලයා කියන්නේ මේ ළමය් එහෙ ලැබුන ළමයි කියලද? අම්මල ව පිටුවහල් කලේ නැත්තේ මොකෝ?
අමිල Thursday, 14 June 2012 05:18 PM
මෙහෙම යවන්න ගත්තොත් ගුවන් තොටුපළ වහන්න වෙයි
බුද්ධික Thursday, 14 June 2012 05:32 PM
අපේ කට්ටිය දැන දැනම ගිහින් අහුවෙලා වැලේ වැල් නැත්ව ඉන්නවා.පවු අනේ ළමයි.
බෙන් ටෙන් Thursday, 14 June 2012 06:21 PM
ළමුන් 10 දෙනා නම් කැනඩා ගමනේ දී අතර මග ලැබුණු අය විය හැකිය. එය කුමන දේශ සීමාවක හෝ කුමන දූපතක සිදුවූවා දැයි ඔවුන් ද නොදන්නවා ඇති. මන්ද කැනඩාවට යන්න පොඩි වටයක් නෙවෙයිනේ ජාවාරම් කරුවන් ගහල තියෙන්නෙ...
බෙන්ටොන් Thursday, 14 June 2012 07:11 PM
කොහොම වෙතත් මෙකත් ජාත්‍යන්තර කුමන්තුනයක් වෙන්න පුලුවන්.
මහෝ Thursday, 14 June 2012 08:40 PM
ලංකාව එපා වෙලානෙ ගියේ... ඇයි ආපහු ගන්නෙ.. ඔයා කට්ටිය තමයි ගිහිං ලංකාවට විරැද්ධව හැසිරෙන්නෙ.. (සමාවේන්න පිටරටවල ඉන්න ලංකාවට ආදරේ අයට නෙමෙයි මේ කියන්නෙ)
දිලීප Thursday, 14 June 2012 08:13 PM
මම බටහිර අප්‍රිකාවේ IVORY COAST රටේ සේවය කරන්නේ, මෙහෙත් ලංකාවෙන් ආපු 15 දෙනෙක් ඉන්නවා අයෙත් ලංකාවට යන්න බැරුව. ඒගොල්ලන්ගේ PASS PORT ටික මිනිස් ජාවාරම්කරුවන් අරගෙන ගිහිල්ල. මේ ගොලාන්ට ලංකාවට එන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් [email protected] එකට උපදෙස් එවන්න.
හෙළයා Thursday, 14 June 2012 05:06 PM
මේක නම් මිනිස් ජාවාරමක්... ළමය් 10 දෙනෙක් කොහොමද නැවට ගොඩ උනේ. අම්මල කෝ ඔය ළමයින්ගේ
කිරිමාටිං Thursday, 14 June 2012 05:11 PM
අයිස් අබාබා නෙවෙයි අනේ අදිස් අබාබා ADIS ABABA
බාලයා Thursday, 14 June 2012 05:14 PM
හෙලයාට පිස්සුද... මේ එක නැවකින් අව අය නෙවෙයි.. පේන්නෙ නැද්ද මාස 6 සිට අවුරැදු3 දක්වා රැදී සිටි අය කියලා.. අම්මල තවම එහෙ ඇති...
මාතර මල්ලි Thursday, 14 June 2012 05:40 PM
අපරාදෙ ඩෙනිම් ටිකක් ගෙනල්ල විකුණගන්න තිබුණෙ....