IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැනඩා ගමන කටුනායකින් නවතී

ව්‍යාජ වීසාවක් රැගෙන නරීටා හරහා කැනඩාවට යාමට පැමිණි ශ්‍රී ලංකාකික තරුණයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 454 දරණ ගුවන් යානයෙන් කැනඩාව බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන් සේවා නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තුවට බාර දී ඇත.

එම අවස්ථාවේ ඔහු ලඟ තිබී ව්‍යාජ අයර්ලන්ත ගුවන් බලපතක්ද සොයාගෙන ඇත.

සැකකරු විසින් යාපනය ප්‍රදේශයේ  එ්ජන්තවරයෙකුට  රුපියල් ලක්ෂ දෙක හමාරක් ගෙවා කැනඩාවට යාම සඳහා මෙම ව්‍යාජ ලියකියවිලි ලබා ගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණය වී ඇත.

එම එ්ජන්තවරයාද  ඔහු සමග ගුවන්තොටුපොළට පැමිණ ඇති බව වාර්ථා වෙයි.



අදහස් (0)

කැනඩා ගමන කටුනායකින් නවතී

නාමල් Saturday, 20 June 2015 01:16 PM

ඇයි ඉසුරන්දි උතුරු නැගෙනහිර විතරක්.... ඔයාට අනුව ඒ අය ඔක්කොම ත්‍රස්ථවාදියොද? මේ මිනිස්සු රට යන්න හදන්නේ ලංකාවේ රැකියා අවස්ථා, ආදායම් මාර්ග අඩුනිසා... ජාතිවාදය අවුස්සනවාට වඩා ඒකට පිලියමක් හිතන එක හොදයි...(බ)

:       0       0

හියුගෝ Saturday, 20 June 2015 03:29 PM

අහු නොවී ගිය අය තව කී දෙනෙක් ඇද්ද ..? (බ)

:       0       0

නිලාන්- කටාර් සිට Saturday, 20 June 2015 06:31 AM

මේවා අද ,ඊයේ කළ ‍ දේවල් නෙමෙයි. විධිමත් පරීක්ෂණයක් කර නීතිය අකුරටම ඉටුකරන්න. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 20 June 2015 07:10 AM

විශේෂයෙන් උතුරු නැගෙනහිර පැතිවලින් ඔය වගේ රටවලට යන්න හදන පුද්ගලයෝ ගැන වැඩි විපරමකින් හිටියොත් හොදයි. (බ)

:       0       0

ඩිල්ෂාන් Saturday, 20 June 2015 09:49 AM

මොවුන්ගේ වැඩනිසා ලංකා ගමන් බලපත්‍රය ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැහැ. දැඩි දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site