IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කන්ටේනරයක් දුම්රියේ හැපේ

වාද්දූව හා කළුතර අතර නොම්මර එක දුම්රිය ස්ථානය අසළ හරස් පාරේ දී මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් දුම්රියේ ගැටුණු බව පොලිසිය කියයි.

 



අදහස් (0)

කන්ටේනරයක් දුම්රියේ හැපේ

සරත් ප්‍රනාන්දු Monday, 26 May 2014 04:13 PM

වැඩි විස්තර නැද්ද ? (නදී)

:       0       0

සමන්ත Monday, 26 May 2014 04:20 PM

හරිම නරක කලදසාවක් නේ. කාගේ අපලයක් ද දන්නේ නැහැ මේ දුම්රිය දෙපාර්තමේන්තුව පිටින් ගිහින් තියෙන්නේ. (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 26 May 2014 04:28 PM

බබලත් උදවිය ඔය කියන කන්ටේනර් එකේ ගියේ නැහැනේ. එහෙනම් ප්‍රස්නයක් නැහැ. (නදී)

:       0       0

සුනිල් විමලුසුරිය Monday, 26 May 2014 04:31 PM

ඕක නම් පුදුම වෙන්න දෙයන් නෙමෙයි කරත්ත කාරයොත් දැන් කන්ටේනර් එලවනකොට.(නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 27 May 2014 09:27 AM

ඇයි ඔතන උන බම්බු ගේට්ටුවක් වත් නැද්ද? නැත් නම් උදේ පාන්දරින්ම ගේට්ටු කාරය රා කට්ටක් බොන්න අතුර යටට ගිහිල්ලද? (නදී)

:       0       0

තරිඳු Monday, 26 May 2014 05:34 PM

අයියෝ! (නදී)

:       0       0

සිරිල් Monday, 26 May 2014 07:06 PM

වැඩි විස්තර කටේනරය මලා රියදුරා රෝහල් ගත කළා.(නදී)

:       0       0

සරත් බංඩාර Monday, 26 May 2014 09:18 PM

ලංකාවේ බර වාහන පදවන්නේ වැඩිපුර හික්මීමක් නැති ඉගැනීමක් නැති රියදුරන් (නදී)

:       0       0

රොහාන් Tuesday, 27 May 2014 02:14 AM

කන්ටේනරයේ තිබුනේ කුඩුද ? (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 26 May 2014 03:07 PM

දුම්රිය සේවාවට එරාස්ඨක අපල කාලයක්ද කොහෙද පොඩ්ඩක් කේන්ද්‍රය බලවා ගන්න බලදාරීන්ට කියන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site