IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කෙනීගේ ගීතයට නිරුවත් වූ අයට දෝෂාරෝපණය

2016-07-01-ent-28

2016-07-01-ent-27කිම් කාර්ඩේෂියන්ගේ ස්වාමියා වන කානි වෙස්ට්ගේ නවතම ගීතයක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔහුගේ නවතම ගීතය වන "ෆේමස්"හි වීඩියෝවට ඔහු ඇතුළු පිරිස මුළුමනින්ම නිරුවතින් දායක වීමයි. මෙහිදී ඔහුගේ බිරිඳ වන කිම්කාර්ඩේෂියන්ද නිරුවතින් රංගනයේ යෙදෙන අතර, ටේලර් ස්විෆ්ට් සහ රිහානාද මේ සඳහා නිරුවතින් දායක වී ඇතිබව සඳහන් වෙයි.

පසුගිය දිනෙක ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේබලවතුන්ගේ මතභේදාත්මක ප්‍රකාශ හරහා මේ වීඩියෝව දැඩි විවේචනයට ලක්වී ඇති බවයි.මෙම වීඩියෝව සඳහා මූලික කරගෙන ඇත්තේ 2008 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත් සිතුවමකි. එම සිතුවමේ චිත්‍ර ශිල්පියා වන්නේ වින්සන්ට් ඩිසේඩිරෝය.

මෙම වීඩියෝව සඳහා ජනප්‍රිය ගායක ගායිකාවන් වනටේලර් ස්විෆ්ට්, රිහානා, ක්‍රිස් බ්‍රව්න්, රේ ජේ, නිරූපණ ශිල්පීන් වන ඇම්බර් රෝස්, කෙයිට්ලින් ජෙනර්, රංගන ශිල්පියෙකු වන බිල් කොස්බි සහ ඇමෙරිකාවේ නව දේශපාලන තරුව වන ඩොනල්ඩ් ට්‍රම්ප්ද දායක වී ඇත.

කෙසේවෙතත් ටේලර් ස්විෆ්ට් පවසන්නේ කානි වෙස්ට් තමන්සම්බන්ධයෙන් කළඅසහනකාරී ප්‍රකාශයක් නිසාවෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බවයි.තමන්ට ටේලර් ස්විෆ්ට් පිළිබඳ හැඟීමක් ඇති වූ බවත්, ටේලර් ස්විෆ්ට් ජනප්‍රිය කරනු ලැබුවේ තමන් බැවින්එවැනි දෙයක් ප්‍රකාශ කිරීමට තමන්ට අයිතියක් ඇති බවත් කානි වෙස්ට් කියා තිබිණි.

 

2016-07-01-ent-26
2016-07-01-ent-25

 

related-ARTICAL

 



අදහස් (0)

කෙනීගේ ගීතයට නිරුවත් වූ අයට දෝෂාරෝපණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site